honda thread ekak...digatama karagena yamu...thx for Sharing bro..:D
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,871 113 40 හත් ඉලව්වෙ! Jul 25, 2010 #21 honda thread ekak...digatama karagena yamu...thx for Sharing bro..
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 27, 2010 #23 Vodburner Skype video chat එක රෙකෝඩ් කරමු... අපි අපේ යාළුවෙක්, නෑදෑයෙක් එක්ක skype එකෙන් කථාකරලා ඒක පස්සේ වෙලාවක බලන්න තියෙනවනම් හොඳයි නේද...? දැන් තියෙනවා ඒකට ලේසි ක්‍රමයක්.... Vodburner ►චැට් එකේ දෙපාර්ශවයම මෙයින් රෙකෝඩ් වෙනවා. ►කැමරා එකෙන් ගන්න පුළුවන් උපරිම ආකාරයට රෙකෝඩ්වීම සිදුවනවා. ►ලබාගත් දර්ශන අපිට edit කරන්නත් මෙයින් පුළුවන්, එයට අකුරු එකතුකිරීම, effects එක් කිරීම කරන්න පුළුවන්. ►මෙය නොමිලේ ලබාගන්න පුළුවන්, එහෙත් මුදල් ගෙවනතුරු අපි ගන්නා වීඩියෝවල watermark එකක් තියෙනවා. වෙන බාදාවක් නෑ. මෙතනින් ලබාගන්න... Code: http://www.vodburner.com/
Vodburner Skype video chat එක රෙකෝඩ් කරමු... අපි අපේ යාළුවෙක්, නෑදෑයෙක් එක්ක skype එකෙන් කථාකරලා ඒක පස්සේ වෙලාවක බලන්න තියෙනවනම් හොඳයි නේද...? දැන් තියෙනවා ඒකට ලේසි ක්‍රමයක්.... Vodburner ►චැට් එකේ දෙපාර්ශවයම මෙයින් රෙකෝඩ් වෙනවා. ►කැමරා එකෙන් ගන්න පුළුවන් උපරිම ආකාරයට රෙකෝඩ්වීම සිදුවනවා. ►ලබාගත් දර්ශන අපිට edit කරන්නත් මෙයින් පුළුවන්, එයට අකුරු එකතුකිරීම, effects එක් කිරීම කරන්න පුළුවන්. ►මෙය නොමිලේ ලබාගන්න පුළුවන්, එහෙත් මුදල් ගෙවනතුරු අපි ගන්නා වීඩියෝවල watermark එකක් තියෙනවා. වෙන බාදාවක් නෑ. මෙතනින් ලබාගන්න... Code: http://www.vodburner.com/
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Jul 28, 2010 #24 Migarayagen thawath ela wadak......!!
actinide Well-known member Feb 21, 2009 7,496 1 1,012 113 Between Life & Death Jul 28, 2010 #27 good work
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 28, 2010 #28 thanks for the comments
HareendraS Member Sep 8, 2009 4,711 304 0 36 -_|MaTaRa|_- Jul 28, 2010 #29 maxxa wadak macho keep it up rep denna balu
thilangr8 Well-known member Sep 18, 2008 21,483 5,834 113 හෝම් ස්වීට් හෝම් Jul 28, 2010 #31 මේ වගේ වැදගත් මෲදුකාංග අපිත් සමග බෙදා ගැනීම වෙනුවෙන් ඔබට මගේ ස්තූතිය
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 28, 2010 #32 System File Checker (Sfc.exe) Offline මේකෙන් වෙන්නේ අපේ සිස්ටම් ෆයිල්ස් වල වරදක් තියෙනවානම් නැවත සැකසීම. අපේ computer එක start නොවී වැඩකරන්නේ නැතිවෙන වෙලාවට මේක ගොඩක් වටිනවා, අපේ දත්ත ආරක්ෂා කරගෙන නැවත computer එක පණගැන්වීමට. ►මුලින්ම BIOS වලින් boot order එකට CD/DVD එක දීලා වෙනස්කරගන්න. ►Windows 7 හෝ System Repair Disc එකක් සමඟ නැවත start කරන්න. ►දැන් Repair your computer වෙත යන්න. ►ඔබගේ වින්ඩෝස් පද්ධතිය තෝරා Next ඔබන්න. ►මෙහෙයුම් පද්ධති එකට වැඩිනම් හොඳින් තෝරාගන්න. ►මෙයින් Command Prompt තෝරාගන්න. ►අභ්‍යන්තරය පරික්ෂාව හා සකස්කිරීමට මෙම command එක භාවිතා කරන්න. sfc /scanfile=d:\windows\system32\zipfldr.dll /offbootdir=d:\ /offwindir=d:\windows Click to expand... මෙය zipfldr.dll scan කර වැරදි නිවැරදි කරයි. ►සියලුම files scan කිරීමට sfc /scannow /offbootdir=d:\ /offwindir=d:\windows Click to expand... භාවිතා කරන්න. Reactions: ModelSriLanka
System File Checker (Sfc.exe) Offline මේකෙන් වෙන්නේ අපේ සිස්ටම් ෆයිල්ස් වල වරදක් තියෙනවානම් නැවත සැකසීම. අපේ computer එක start නොවී වැඩකරන්නේ නැතිවෙන වෙලාවට මේක ගොඩක් වටිනවා, අපේ දත්ත ආරක්ෂා කරගෙන නැවත computer එක පණගැන්වීමට. ►මුලින්ම BIOS වලින් boot order එකට CD/DVD එක දීලා වෙනස්කරගන්න. ►Windows 7 හෝ System Repair Disc එකක් සමඟ නැවත start කරන්න. ►දැන් Repair your computer වෙත යන්න. ►ඔබගේ වින්ඩෝස් පද්ධතිය තෝරා Next ඔබන්න. ►මෙහෙයුම් පද්ධති එකට වැඩිනම් හොඳින් තෝරාගන්න. ►මෙයින් Command Prompt තෝරාගන්න. ►අභ්‍යන්තරය පරික්ෂාව හා සකස්කිරීමට මෙම command එක භාවිතා කරන්න. sfc /scanfile=d:\windows\system32\zipfldr.dll /offbootdir=d:\ /offwindir=d:\windows Click to expand... මෙය zipfldr.dll scan කර වැරදි නිවැරදි කරයි. ►සියලුම files scan කිරීමට sfc /scannow /offbootdir=d:\ /offwindir=d:\windows Click to expand... භාවිතා කරන්න.
djprabhath Well-known member Jan 3, 2007 7,330 768 113 සිරිලංකාවේ.. Jul 28, 2010 #33 Ela ela...Good Work Bro........
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be Jul 28, 2010 #34 Good Thread !!!
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 28, 2010 #35 තව කට්ටිය නැතිද...? Reactions: kusha
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Jul 28, 2010 #38 maxxa thread machan keep it up..... elazzzz
nec2000 Well-known member Feb 9, 2008 4,515 597 113 GAMPAHA Jul 28, 2010 #39 sadeeep said: maxxa thread machan keep it up..... elazzzz Click to expand...
bhashi2 Active member Jul 20, 2009 295 39 28 Jul 29, 2010 #40 Maxxa wadak bro..........Thanxxxx rep++