Karate Kid balapu aya kawda??

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඒක තමයි අපිට හිතන්න දුන්න තැන සහෝ ,ජැකීචැන්ට රස්සවක් විදිහට දැන් කට්ටියව පුරුදු කරන්න පුලුවන්නේ,සාම්ප්‍රධායක දේ සදා අමරණීයය් කියන එක අන්තිමට කියල ඉවර උනා,නියම තාන්වික විදිහට හදල තියනවා.ඔය අයිපී මැන් 2 බලන්න ඒකත් නියමයි.ඒවගෙ ෆිල්ම් තියනවනම් අපිටත් බලන්න නම දාන්න
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් ඔයා බලපු එකෙ අප්‍රිකානු කොල්ලගෙ කකුල කඩන එක තිබ්බද?