hehe..
මෙන්න වැඩක්...
නංගි ලස්සනට ලියනවා... දිගටම කතාව ලියන්න.. අපි බලන් ඉන්නවා...![]()

hehe.. oki.. no wories.. thx !හ්ම්...අනිත් උදවියගේ කොමෙන්ට් අනුව කතාව එළමකිරි වගේ...කොහෙද ඉතින්...මට මේවා කියවන්න වෙලාවක් නෑ....පාඩම් වැඩ ගොඩගැහිලා....වෙලාවක් ලැබුන වෙලාවක කියවල මාත් කමෙන්ට් එකක් දාන්නම්....
එතකන් මෙන්න 'බම්ප්' එකක්....!!



oya kathawe script eka film ekakath wada hapan.. matawath oya kathawe inna kollatawath oka thaama therum ganna ba mama danna tharamin namfilm ekaka script ekak wagei

lassanata shooiii kathawak liyala thiyenawa....im quite sure it'll be a sad ending...![]()
We Will See How It Goes . . . . .



..chuttak spice up karala ganna 

ඒ වෙද්දී අපේ බසය කිලෝ මීටර බර ගානක් ඇවිත් උන්නේ.. ඒකට වැඩි දවසක් ගත නොවුනත් මට දැනුනේ අපි කල්පයකට වඩා ඩින්ගක්, ඇබීත්තක් පමන අඩුවෙන් ගත වූවක් බැවිනි.. එච්චර හරියක් වුනේ අඩුම තරමින් අපි හරි හැටි එකෙනෙකාගෙ නමක්වත් දැන නොගෙනය.. කොටින්ම කිව්වොත් කවුද හිතුවෙ කවදා හරි බසය මේ වගෙ මාවතක ගමන් කරයි කියලා.. ජීවිතේ හරි පුදුමයි කියන්නෙ ඔය හින්දා වෙන්ට ඕනෑ..
කතාවේ ඉතිරි කොටස තවත් මෙවන් ලස්සන හෙට දිනක බලාපොරොත්තු වන්න..
- මතු සම්බන්ධයි.
..anith ewwa wage newei.. 
ela ela.. mysterious nangi oyage cyber kathawa digatama post karannako.. meke mama nodanna kelith athine ona tharam
idala hitala thada wela podi podi koku dammata owa ganan ganna epa hode![]()

oya danna taramin neh ea..oya kathawe script eka film ekakath wada hapan.. matawath oya kathawe inna kollatawath oka thaama therum ganna ba mama danna tharamin nam![]()
ane api nam owa danne naa lu.. dakkath nodakka wage thamai dan nam inneoya danna taramin neh ea..
oya danne oyata thaappen meha dekapu dei ne.. thaappen ehaa thawa kochchera dewal nam unada.. ewwa mei his awakaashaye thawamath sari saranawa..
Jeewithe ek sundara pathikadak thoraagena mihirithama kathandarayak liyannata samath wu maa gena oba depalama nodannawa sikurui![]()
![]()
