Code:
13.6
ඒ අයියා ගත් කටටම ඇහුවෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද කියලා.. මම හිතුවා..
අෆ්ෆා.. තේරිලාද දන්නෙ නෑ.. කෝකටත් කියලා මම විස්තරේ එයලගෙන් වසන් කලා.. හේතුව මගෙ තාත්තා ටිකක් වස පුද්ගලයෙක්.. දැනගත්තොතින් මට ගස් තමයි.. කොහොමත් ඒ අයියලා දෙන්න නම් මා එක්ක හරි ෆිට්.. කොච්චර උනත් ඒ ඩබල මට කීවා
'' නන්ගි පරිස්සම් වෙලා ඉන්න.. නොදන්න අයත් එක්ක ආශ්‍රයට යන්න එපා.. '' කියලා
එතකොට ඒ අයියාගෙන් මන් ඇහුවා සඳුන් කියලා ඩී.එස් ගිය කොල්ලෙක්ව දන්නවද කියලා.. මොකද මම නිකමට හිතුව එයාල අඳුරනව ඇති කියල එකම වයසෙ නිස, එකම ඉස්කෝලෙත් නිසා.. එත් සඳුන් කියලා ගොඩ දෙනෙක් දන්න නිසා මූන බලන්නැතුව මතක නෑ කියලා තමයි කීවෙ නම්.. ඒ පාර අයියා ඇහුව..
''ඇයි නන්ගි, අර සඳුන් කියන එකා මොකක් හරි අවුලක් වත් දැම්මද කියලා.. මම ඉතින් ඔය එහෙන් මෙහෙන් කිව්ව.. මුලින් නම් මගෙ හොඳ යාලුවෙක් වෙලා හිටිය, ඒත් පස්සෙ මාර චා වැඩ කලා කියලා.. මන් කිව්ව මොනත් කරන්න යන්නෙපා.. මට අර ජේසන්ගෙ විස්තර ටිකක් හොයලා දෙන්න ඒ ඇති කියලා..
පස්සෙ ඒ අයියා මට පුන පුනා කිව්වා.. බලාගෙන නන්ගි.. තමුසෙ ඇහැට කනට පේන කෙල්ලනෙ.. අනික ඔය එහෙ මෙහෙ යන රස්තියාදු කාරයොත් එක්ක එහෙම යාලු වෙන්නෙප.. නන්ගිට හොඳ කොල්ලෙක් හොයා ගන්නත් පුලුවන් නෙ.. නිකන් නාස්ති වෙන්නෙපා '' කියලා කියල තමයි මට ජැසී ගැන වැඩි විස්තර හොයල දෙන්නම් කියලා කිව්වෙ..
ඒ අයියලා දෙන්න නම් හරි හොන්ඩ්දයි.. දවසක් අපේ ගෙදර පොඩි ඩී.ජේ පාටි එකක් තිබ්බ පොඩි ෆැමිලි ඉවෙන්ට් එකක් තිවිලා.. ඒකෙදි ඉතින් අපි කාලා බීලා නටලා ඉවර වෙලා.. පාටියත් ඉවර උනාම , වෙනද වගේ අයියලා දෙන්න එක්ක සැට් වෙලා ඔය ඩින්ගක් පච හැලුවා.. ඒ අයියා මගෙන් ඇහුව..
''දැන් නන්ගි.. මට කියන්න බලන්න අර කොල්ල කෞද කියලා''
මම කීවා..
'' මගෙ යාලුවෙක් '' කියලා
අයියා නැවතත්
'' එහෙනම් තමුසෙ මොකො මෙච්චර ඌ ගැන හොයන්නෙ ''
මම කීවා..
''පොඩි ප්‍රශ්නයක් කියලා ''
අයියා නැවතත්..
'' ඇඉ කොල්ල මොනා හරි ප්‍රශ්නයක්වත් දැම්මද ?? ''
මම නැවතත්
'' නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි ''
අයියා..
'' එහෙනම් මොකද්ද මෙච්චර තියෙන වුවමනාව.. ඔයා එයාට ක්‍රශ් නේද ? කොහොම උනත් නන්ගි.. ඔය කොල්ලො එක්ක වැඩි ආශ්‍රය බලාගෙන.. අපිත් කොල්ලොනෙ.. අපි දන්නවනෙ ඉතින්.. මම යාලුවෙක්ට කියලා තියෙන්නෙ, විස්තරයක් ලබුන ගමන් මසේජ් එකකින් කියලා එවන්නම්.. ඒත් නන්ගි පරිස්සම් වෙන්න හොඳේ.. අපිට ඉන්නෙත් ඔයා විතරයි.. මේ පෞලෙ අන්තිම පුරුක.. පෞලෙ කට්ටිය ඔයා ගැන සෑහෙන්ඩ බලාපොරොත්තු තියන් ඉන්නෙ.. අනික ඉස්සර වගේ නෙවෙයි දැන් තරුන කෙල්ලෙක් නෙ.. මොකො තමුසෙ ලස්සනයිත් එක්කනෙ , ඒක නිසා මෝඩ නොවී හොඳ කොල්ලෙක් එක්ක යාලු වෙනවා.. නිකන් චටර් කාරයොන්ට අහු නොවී නැහෙන්නෙ නැතුව.. හැබැයි නන්ගි.. මොනා හරි ප්‍රශ්නයක් උනොත් අනිවාර්යෙන් කියන්න , ඉතුරු ටික අපි බලා ගන්නම්''
මන්ග් නැවතත්..
'' අපෙ අම්මේඅ අයියෙ.. බයවෙන්නෙපා.. ඔයාල ඉතින් මන් ගැන දන්නවනෙ.. මන් මේ අඩ තමයි අයියගෙ වස දැක්කෙ ''
කියලා ටිකක් විතර හඉයෙන් සිනාවල් පල කලා..
අයියා නැවතත්
'' අනේ පලයන් බන් යන්න ''
මම අයියගෙ ජෙල් කර තිබූ කොන්ඩය අවුස්සල දුවගෙන කුස්සියට ගියේ බොන්න කොකාකෝලා ටිකක් අරන් එන්නයි..
- මතුසම්බන්ධයි
ඉතිරි කොටස නැවතත් හෙට දිනයේදී බලාපොරොත්තු වන්න.

u cant rememba me eh ?? 