Youth FM Mega Sajje with ElaKiri.com (On 24th @ Galle Face Green)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
උඔගෙන් අහන්න මයි හිටියේ මචං ඔයාගේ නම ජේ කඩිතයා ද:baffled:

අඩෝ:angry::angry::growl:...සිරාවට එහෙමත් කියන්න පුලුවන් නේද?:baffled: මට ඒක මීටර් උන් නෑ.:confused:.බ්ලැකා කියන්නේ ජේ කේ කියල..:rofl:අඩෝ මගෙ නම ජේ කේ අදිත්‍ය (ආදිත්‍ය.)..:D:D