








Eth, salli gevanne nethi PTC site valinuth,
weda ganna puluvan.
hariyata mole kalpana karala beluvoth
![]()



ඒ කොහොමද....? Forums වල ref links දාල ද...?
මටනම් ඔය සේරම බොරු වැඩ විතරයි....
ස්තූතියි පිලිතුරට....!!!
forum vala ref links demma kiyala,
salli gevanne nethi site ekak nam kohomath wedak nehene.
mama kiyanne salli gevanne nethi PTC + google adsense
try karala beluwe nehene.
visthara ona nam me thred ekata enna
http://www.elakiri.com/forum/showthread.php?t=742024









නැහැ නැහැ මම ඇහුවෙ සල්ලි ගෙවන්නෙ නැති PTC forums වල, සල්ලි ගෙවන ඒවගෙ ref links දානවද කියලා....
ඔයා කියන වැඩෙත් සාර්ථක ක්රමයක් වගේ....
පුලුවන් පුලුවන් අයට කියලා දීලා උදව් කරන්න...දන්න දේවල් අනිත් අයටත් කියලා දෙන එක ගොඩක් හොඳ දෙයක්...
ස්තූතියි යාලුවා...!!!









adoo ehema kiyanna epa![]()
man T shirt ekak redeem kala![]()






PC Ekata Yana Current Bilai ...+ Oyage welawenuth wena wadak karanam eta wada watina deyak ganna thibuna neda.....






මාත් ඔය මගුල පටන් ගත්තා බන් දැන් සුමාන 2කට විතර කලින්
තාම $0.6 තියෙන්නෙ
$2.00 Minimum payout එක හම්බවෙයිද දන්නෙත් නෑ..ඒක නම් ජොලියට කරන්නේ
ෆ්රි බිස් කියලා එකක් තියෙනවා..එක නම් සිරාම සිරා
අපේ EK member කෙනෙක්ට Spy camera pen ඇදුනා මේ ලගදි
ඒක ආවම ඌ Thread එකක් දායි
මන් නම් ඔන්ලයින් සල්ලි හොයන්නේ Social bookmarking කරලා
එක bookmark එකකට රු 2ක් හම්බෙනවා
මන් මාසෙට 15ක් විතර හොයනවා ඒකෙන්..
( හැබැයි සමාවෙන්න ඕන කාටවත් මේක දෙන්න නම් විදියක් නෑ..මොකද මගෙ යාලුවෙක්ඝෙ අක්කා කෙනෙක් UK ISP Provider company එකකින් බාරගත්ත contract එකකට අපි වැඩ කරන්නේ)
මන් දැකල තියෙනවා Digitalpoint.com එකේ පොඩි පොඩි vacancies තියෙනව
ඉතින් එහෙම එකක් කරන එක අපේ යාලුවොන්ට හොදයි කියලා මන් නම් හිතනවා
හැබැයි උන් pay කරනවද දන්නේ නම් නෑ![]()

