::::PTC ප්‍රෝඩාව::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Eth, salli gevanne nethi PTC site valinuth,
weda ganna puluvan.
hariyata mole kalpana karala beluvoth

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

ඒ කොහොමද....? Forums වල ref links දාල ද...?

මටනම් ඔය සේරම බොරු වැඩ විතරයි....

ස්තූතියි පිලිතුරට....!!! :D:D:D

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ඒ කොහොමද....? Forums වල ref links දාල ද...?

මටනම් ඔය සේරම බොරු වැඩ විතරයි....

ස්තූතියි පිලිතුරට....!!! :D:D:D

forum vala ref links demma kiyala,
salli gevanne nethi site ekak nam kohomath wedak nehene.

mama kiyanne salli gevanne nethi PTC + google adsense

try karala beluwe nehene.

visthara ona nam me thred ekata enna

http://www.elakiri.com/forum/showthread.php?t=742024
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Originally Posted by RLR

නැහැ නැහැ මම ඇහුවෙ සල්ලි ගෙවන්නෙ නැති PTC forums වල, සල්ලි ගෙවන ඒවගෙ ref links දානවද කියලා....

ඔයා කියන වැඩෙත් සාර්ථක ක්‍රමයක් වගේ....:yes::yes::yes:

පුලුවන් පුලුවන් අයට කියලා දීලා උදව් කරන්න...දන්න දේවල් අනිත් අයටත් කියලා දෙන එක ගොඩක් හොඳ දෙයක්...:yes::yes::yes:

ස්තූතියි යාලුවා...!!! :D:D:D
 
:D:D:D:love::love::love::yes::yes::yes:
 
:D:D:yes::yes::D:D

Originally Posted by Djram
adoo ehema kiyanna epa :frown: :rolleyes:
man T shirt ekak redeem kala :rofl:

PC Ekata Yana Current Bilai ...+ Oyage welawenuth wena wadak karanam eta wada watina deyak ganna thibuna neda.....

ඒකනම් ඇත්ත...:yes::yes::yes:

ඒ උනාට ඉතින් internet එකේ ඉන්නවා කියන්නෙත් කාලය නාස්ති කිරීමක් තමයි....:confused::confused::confused:
 
Last edited:

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මාත් ඔය මගුල පටන් ගත්තා බන් දැන් සුමාන 2කට විතර කලින්
    තාම $0.6 තියෙන්නෙ
    $2.00 Minimum payout එක හම්බවෙයිද දන්නෙත් නෑ..ඒක නම් ජොලියට කරන්නේ
    ෆ්‍රි බිස් කියලා එකක් තියෙනවා..එක නම් සිරාම සිරා :nerd:
    අපේ EK member කෙනෙක්ට Spy camera pen ඇදුනා මේ ලගදි
    ඒක ආවම ඌ Thread එකක් දායි

    මන් නම් ඔන්ලයින් සල්ලි හොයන්නේ Social bookmarking කරලා :D
    එක bookmark එකකට රු 2ක් හම්බෙනවා
    මන් මාසෙට 15ක් විතර හොයනවා ඒකෙන්.. :yes::yes:
    ( හැබැයි සමාවෙන්න ඕන කාටවත් මේක දෙන්න නම් විදියක් නෑ..මොකද මගෙ යාලුවෙක්ඝෙ අක්කා කෙනෙක් UK ISP Provider company එකකින් බාරගත්ත contract එකකට අපි වැඩ කරන්නේ :no: )
    මන් දැකල තියෙනවා Digitalpoint.com එකේ පොඩි පොඩි vacancies තියෙනව
    ඉතින් එහෙම එකක් කරන එක අපේ යාලුවොන්ට හොදයි කියලා මන් නම් හිතනවා
    හැබැයි උන් pay කරනවද දන්නේ නම් නෑ :baffled:

    Aniva Aniva :P:P:P