elakiri eke me para A/L karana okkotama

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාසෙකින් විතර එලකිරි ලොග් උනේ
    දැන් exam ලඟයිනේ
    (තව සති එකයි බාගයක්වත් නැද්ද කොහේද)

    ඔන්න එහෙනං එලකිරි එකේ මේ පාර අපොස උපෙ කරන හැම කෙනාටම ගුඩ්
    ලක් වේවා!!
    (මටත් ගුඩ්
    ලක් වේවා කියල කියන්න හොඳේ):P

    goodluckforexam8.gif









     
    • Like
    Reactions: amilapriyankara.dsc
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    උඹටත් ගුඩ් ලක් මචං
    අනිත් හැමෝටමත් විභාගෙ හොඳින් කරන්න ලැබෙන්න කියලා ඉත සිතින්ම සුභ පතනවා...

    හැමෝටම බුදු සරණයි...
    :yes::yes:

    මටත් ඉතින් ගුඩ් ලක් වේවා....
    මමත් ලියන්න එපැයි ඉතින්...
    :)