*~INTERNET~*

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා මං කැමති ඔයාලගෙන් පොඩි දෙයක් ගැන අහන්න..
    වැඩි විස්තර නැතිව මං කෙලින්ම මාතෘකාවට බහින්නම්කො ..

    මෙන්න මේකයි යාලුවනේ කතාව..

    අද වෙනකොට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අන්තර්ජාල පහසුකම තියෙනවා..

    නමුත් මේ හැමෝම මෙමගින් හරි ප්‍රයෝජනයක් ගන්නවද ?



    ඔබ කාර්යාල සේවකයෙකු විය හැකි,තාමත් පාසල් යන ශිෂ්‍යයෙක් විය හැකි,නැත්නම් වෙනත් රැකියාවක නියෙලෙන කෙනෙක් විය හැකි..

    මංනම් ඔය film එකක්,සින්දු ටිකක්,පොඩි පොඩි software ටිකක් බාගන්න එක තමයි වැඩිපුරම කරන්නේ..:rofl:
    ඉතින් අපිට තව මොනවද මේකෙන් කරන්න පුළුවන්?

    නොදන්නා අය‍ට දැනගන්න ඔගොල්ලන් දන්නා දේවල් කියල යන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා නේද ?


    ඒකනිසා හැමෝම තමන් දන්නා දේ කියලා යන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා ..:D:D:D:D


     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ONLINE SALLI HOYANNA KRAMA THIYENAWALU. ETH MATA THAMA EHEMA EKAK SET UNE NEHE HARIYATAMA.SALLI LEBUNA KENEK INNAWADA . . ?