SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

waleryan

Member
Jun 11, 2006
1,266
5
0
ane machooo...mata chandimal fernandoge "Rukshika...sudu duwe mage" song eka dennako plss..... kohewath hoyaaganna nee bang.... :( lokuma loku udawwwak.... thnxx alot in advance kollane
 
sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
:love:මේ සින්දුව කාගෙවත් ගාව නැද්ද මචෝ:love:
Mata " Wijesundara Weragoda - Numbe depa venda pitawee (නුඹේ දෙපා වැද පිටවී දැන් සෑහෙන කලක් අම්මෙ - විජේසුන්දර වේරගොඩ)" sinduwa denawada.

thanks
 
Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way

කොහොමද අක්කේ තොරතුරු. තාම ඔයගොල්ලෝ මේක ඉන්නවා කියලා දැනගත්තාම මාර සතුටක් දැනුනා. එළකිරි. එන්න ආස වුනත් මේ පැත්තේ හිත ඉඩදෙන්නෑ . අලුත් අයත් එක්ක පරණ තාලෙටම ද තාම යන්නේ. එක පවුලක් වගේ. සිංදු නොදැම්මත් මේ වගේ ඈවිත් යන්න එනවා!:yes:
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කොහොමද අක්කේ තොරතුරු. තාම ඔයගොල්ලෝ මේක ඉන්නවා කියලා දැනගත්තාම මාර සතුටක් දැනුනා. එළකිරි. එන්න ආස වුනත් මේ පැත්තේ හිත ඉඩදෙන්නෑ . අලුත් අයත් එක්ක පරණ තාලෙටම ද තාම යන්නේ. එක පවුලක් වගේ. සිංදු නොදැම්මත් මේ වගේ ඈවිත් යන්න එනවා!:yes:
    අලෝ :D මේකෙ නං දැන් වෙන කවුරුත් පේන්න නෑ වැඩිය, හිටපු අයගෙන් වැඩි දෙනෙක් එන්නෙ නැහැනෙ දැන් :rolleyes::rofl: ඔයාට කොහොමද , පුළුවන් වෙලාවක ඇවිල්ල යන්න එන්න කො :D
     
    Status
    Not open for further replies.