Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
hehe.. ea moko ea thunata witharak godak kemathi ?? oyaatath ehema unada? :D

හෙහෙ.. එහෙමමත් නෙවෙයි ඒත් ලඟින් ලඟින් යන දේවල් තියෙන නිසා වෙන්න පුලුවන් හිතට දැනෙන්නෙ.. ;):D ඒකට love affair එකක් කියන්නත් බෑ, හැබැයි යාලුකමකට වඩා දෙයකුත් තිබුනා.. හෙහෙ දිග කතාවක්..
මටත් හිතුනොත් මමත් දවසක ලියන්නම් කො :P
 
May 18, 2010
6,978
210
0
Los Angeles
හෙහෙ.. එහෙමමත් නෙවෙයි ඒත් ලඟින් ලඟින් යන දේවල් තියෙන නිසා වෙන්න පුලුවන් හිතට දැනෙන්නෙ.. ;):D ඒකට love affair එකක් කියන්නත් බෑ, හැබැයි යාලුකමකට වඩා දෙයකුත් තිබුනා.. හෙහෙ දිග කතාවක්..
මටත් හිතුනොත් මමත් දවසක ලියන්නම් කො :P
mage ekath ehema thamai.. love affair ekakuth newei.. Crush + Love = ??? (anea manda methanta monaada ena wachane kiyala)

Awww.. anea liyannako ane oyath dawasaka.. maath aasai ahanna.. :)
 

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    this is awesomeee!! :rofl:
    wat a great ending 2 da 3rd part!! :lol:
    really enjoyin the story macho!!
    wann see da 4th one ASAP hehe
    keep it up ;)
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    mage ekath ehema thamai.. love affair ekakuth newei.. Crush + Love = ??? (anea manda methanta monaada ena wachane kiyala)

    Awww.. anea liyannako ane oyath dawasaka.. maath aasai ahanna.. :)

    ඔය වගේ දෙයක්ම තමයි!! Cyber තාප්පෙට එහා කොනින් හට ගත් "අන්ධ ප්‍රේමයක්" ම තමයිද කොහෙදො :dull: මම හිතන්නෙ ඔයාගෙ එක නම් සාර්ථක වෙන්න ඇති :)
    ඔව් ඒක ලියන්න ඕනෙ කියල හිතිලයි තිබ්බෙ.. ම්ම්ම්.. ඒත් ඒක ලියන එක හේතු කීපයක් මත මම ටිකක් පරක්කු කලොත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි පස්සෙ දවසක ලියනවා.. :yes:

     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    me story eka similar to even our own personal experiences .....:)

    read karanakota......... hmmm..mathak wenawa :(
    :P

    hmm..Nyc story...:yes:
    Thanks for writing so much Mysterious..keep on writing :);)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ඔය වගේ දෙයක්ම තමයි!! Cyber තාප්පෙට එහා කොනින් හට ගත් "අන්ධ ප්‍රේමයක්" ම තමයිද කොහෙදො :dull: මම හිතන්නෙ ඔයාගෙ එක නම් සාර්ථක වෙන්න ඇති :)
    ඔව් ඒක ලියන්න ඕනෙ කියල හිතිලයි තිබ්බෙ.. ම්ම්ම්.. ඒත් ඒක ලියන එක හේතු කීපයක් මත මම ටිකක් පරක්කු කලොත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි පස්සෙ දවසක ලියනවා.. :yes:


    saarthaka unada kiyala passe balannako..
    ahh.. eaka hondai.. ikmanatama liyanna.. maath aasai kiyawanna.. :D:yes::yes:
     

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    ඉතුරු ටික ලියනකම් අසාවෙන් ඉන්නෙ........
    ලස්සන් කථාව........:love::love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    niyamai nanga...elama thama...digatama liyanna...all the best...

    maximum.gif
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    - හතරවන කොටස -

    Code:
     4.1

    ගහක මල් පිපිලා පිපෙන්නේ..
    ඇයිද නොදන්නෙමී..
    හිතක මල් පිපිලා පිපෙන්නේ..
    ඇයිද නොදන්නෙමී..
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී..
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි..


    ඇත්තමයි.. මම තාමත් දන්නේ නෑ අයි මම ඔයාට මෙච්චර ආදරේ කරන්නෙ කියලා.. ඒකට හේතුවක් හොයා ගන්නත් බෑ.. මොන දේ කළත් ඔයාව මට අමතක කරන්නත් බෑ.. ඒ තරමටම ඔයා මගෙ හිතට කාවැදිලා ඉවරයි.. ඔයාට මොහොතකට අසරණ කම නිසා කිව්ව බොරුවකට ඔයා ඔයාගෙ විශ්වාසය මගෙන් හැමදාටම උදුර ගත්තා නේද .. ?? මට ආදරේ නම් ඇයි මා එක්ක ඉන්නත්තෙ.. ඔයාට මන් නැතුව පාලුයි නම්, ඇයි මට කතා කරන්නෙ නැත්තෙ.. මේ හැමදේටම එක හේතුවක් තියෙනවා කියල මන් දන්නවා.. ඇයි ඔයා ඒකත් මගෙන් හන්ගන්නෙ.. ?? ඔච්චරටම අපි දෙන්නට එකතු වෙන්න බැරි කාරණේ ඔයා විතරක් හිතේ තියන් ඉන්නේ ඇයි ?? මටත් කියන්නකො..
    images

    ඔයාට කරපු අහින්සක ආදරේද මගේ වැරැද්ද ?? කියන්න මට.. ඔයාට මුලු හිතින්ම ආදරේ කරපු එකද මගේ වැරැද්ද ? ඔයා හැමදාමත් මට ඒ උත්තරේ නොදී පනලා යන්නෙ ඔයාට මට දෙන්න උත්තරයක් නැති බව මන් දන්නවා.. ඒ කොහොම උනත් මන් ඔයාට හරි ආදරෙයි.. ඒ මතකයන් අවදි වෙද්දි මට හිතෙන්නෙ මන් අතීතයේ නැවතුනා නම්.. කියලයි.. ඒත් ඒ සියල්ල කල නොහැකියි.. ඔයා එක්ක හුරතල් වෙච්ච හැටි මතක් වෙද්දිත් හරි ආසයි.. බලෙන් හරි ඔලුව අතගාව ගන්නයි මට ඕනි උනේ.. මම හොන්දටම දන්නවා.. ඔයත් ඒකට හිත ඇතුලෙන් ගොඩක් ආස කලා කියලා.. ඔයා හිතුවට මට ඔයාව තෙරුම් ගන්න බැරි උනා කියලා.. හරි.. මන් ඔයාව තෙරුම් ගත්තෙ නෑ.. එත් මන් ඔයාගෙ අතුලත ඉන්න පුද්ගලයව හොන්දටම තේරුම් අරන් ඉන්නෙ.. එයා හරි අහින්සක කෙනෙක්.. ඒත් ඔයා එයාට එලියට එන්න ඉඩ දෙන්නෙ නෑ..

    කමක් නෑ.. ඔයාගෙ කැමැත්තනේ.. ඔයාගෙ සතුට ඉදිරිපිට මගේ හැමදේම යටයි.. මගෙ හිත හයියයි.. ඔයාගෙ සතුට වෙනුවෙන් මට ඕන දුකක් දරාගන්න පුලුවන් බව ඔයා දැනටමත් දන්නවා ඇති.. එහෙමත් නැත්නම් තාමත් නොදන්නවාත් ඇති..

    sad-woman-silhouette.jpg


     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
    4.2

    'Love u too' ???

    දෙයියෝ සාක්කි.. මගෙ හිත 'ඩොකොස්' ගාල හිට්ටා.. අර හිර වෙච්ච සීඩී එකක් වගේ එක තැන හිර වෙච්ච සින්දුවක් වගේ.. නිකන් භූ කම්පනයක් ඇවිත් මගෙ හිත හොල්ලලා හොල්ලලා 'ඩෝන් පටෝන්' ගාල පොලේ ගැහුවා වගේ.. ඒක දැකපු මන් නිකන් බ්ලොක් ගලක් වගේ හයි වුනා වගේ දැනුනා..

    මෙන්න බොලේ මෙයා මට ආදරෙයි ලු.. 'ඩිගිරි ඩිගාරේ ආලේ පොල් කටු මාලේ.. අන්න බලන් ජේසනයා ලව් යූ කිව්වේ.. ඩිගිරි ඩිගාරේ.. ටින් ටින් ඩිගිරි ඩිගාරේ.. ටන් ටන් ඩිගිරි ඩිගාරේ..'' මගේ හිත නිකන් ඩිස්කො ගිහින් වගේ..
    හෆ්ෆච්චියේ.. මාව නිකන් ආයෙත් පාරක් පාවී යාවී වගේ.. පාවෙලා පාවෙලා නිකන් සරුන්ගලයක් වගේ පාවෙලා යනවා වගේ.. වැරදීමකින් හරි එයාගෙ හිතේ හැන්ගිලා තිබ්බ රහස ගෙම්බා පැන්න වගේ පැන්නෙ..

    ekp9fk.jpg



     
    Last edited: