hehe.. ea moko ea thunata witharak godak kemathi ?? oyaatath ehema unada?![]()
හෙහෙ.. එහෙමමත් නෙවෙයි ඒත් ලඟින් ලඟින් යන දේවල් තියෙන නිසා වෙන්න පුලුවන් හිතට දැනෙන්නෙ..

ඒකට love affair එකක් කියන්නත් බෑ, හැබැයි යාලුකමකට වඩා දෙයකුත් තිබුනා.. හෙහෙ දිග කතාවක්.. මටත් හිතුනොත් මමත් දවසක ලියන්නම් කො




මම හිතන්නෙ ඔයාගෙ එක නම් සාර්ථක වෙන්න ඇති

