Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
next part eka ikmanta liyanna :D
v r waitin ;)
i hv a question
il ask it wen u finishd da story: :yes:
Sure !! ill write it ASAp.. din start writtin it yet though.. Um soo glad to see people being so interested to read my story ! makes me intrestd on writin too.. hehe.. Anw , thx for the back up sisy gal ;)
And yeh.. ur welcome to make ur suggestions as well as questions ;) KIT ! :love:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔක්කොම කියෙව්වා.. :D ලස්සනයි!
පොඩි ප්‍රශ්නයක්.. ඔයා එයාගෙ photo එකක් දැකල තිබ්බෙත් නැද්ද??
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඔක්කොම කියෙව්වා.. :D ලස්සනයි!
පොඩි ප්‍රශ්නයක්.. ඔයා එයාගෙ photo එකක් දැකල තිබ්බෙත් නැද්ද??
මොන ෆොටෝද යකො!
ෆොටෝ නැතුව කොච්චර නම් දේවල් වෙනවද ලොල්
මේ ඉන්නෙ.. examples! :P:P
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මොන ෆොටෝද යකො!
ෆොටෝ නැතුව කොච්චර නම් දේවල් වෙනවද ලොල්
මේ ඉන්නෙ.. examples! :P:P

ඒකත් එහෙමද? online lovers ල ගොඩයි එහෙනම් :P
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඒකත් එහෙමද? online lovers ල ගොඩයි එහෙනම් :P
මොනා කියනවද
මේක මුලින් කියවද්දි මං ඩිම් වෙලා ගියා මොකද මේ කතෘ ට වුනු සීන්ම තමයි අපිටත් වුනේ! :nerd:
ඇයි බොලේ නමත් එකයිනෙ:baffled::P ජේසන් නෙවෙ අනික :lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
ඔක්කොම කියෙව්වා.. :D ලස්සනයි!
පොඩි ප්‍රශ්නයක්.. ඔයා එයාගෙ photo එකක් දැකල තිබ්බෙත් නැද්ද??
Mei lagadi tamai dakke.. kathawe hatiyata kella kollawa aththata dakinne awurudu 4k love karaatath passe.. eakath 4to ekakin :D
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Ohhhh !! my bad ! :no: Sowie anea..

eelaga dawase mistakes nokara inna waga balaa gannam
ada tikak dadi bidiye liwwe

Coz i went to the beach to fly a kite today (blush) :D

hehehe.. ok! :D
mount කෙල්ලො කොල්ලො එක්ක beach එකට set වෙනෝ.. බලාගෙනයි නංගි mount වැල්ල සැරයි :P:rofl: සිංදුවක් මතක් උනා.. lol