ඇඩ්මිෂන් Gaththaa

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බැරි දේවල් ගැන හීන මවලා ඒවා බොද කරගන්නවාට වැඩිය හොදයි,
    පුළුවන් දෙයක් කරගන්න උත්සාහකරන එක....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kattiya hodata liyanna .... wishishta prathipalayak ganna labewa kiyala prarthana karanawa :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    A/L කියන්නෙ ඉතින් මතකය පමනක් මනින බුද්ඩිය මනින්නෙ නෑති exam එකක් නෙ .... ඉතින් හොදට කරපන් මල්ලිල ... අමාරු උනත් වෑඩිය හිතන්න එපා ... බුද්ඩිය තියෙන එකා කොහොමත් උඩට යනව .... ඔය මතකය මනින විභාගය ( A/L ) කරල කෑම්පස් ගියාට ... ජොබ් ගන්න ගියාම ප්‍රයිවට් යුනිවර්සිටි සහ කෝස් කරපු උන්වයි හොද පුටු වලට ඉස්සෙල්ලාම ගන්නෙ .... ඒ මොකද වර්ක් කරනකොට මතකයට වඩා බුද්ඩිය අවශ්ය නිසා ... එකනෙ මල්ලි ගවර්න්මන්ට් කෑම්පස් වල අය්යල ටික ප්‍රයිවට් යුනිවර්සිටි වලට කෑමති නෑත්තෙ ..... කෑම්පස් අය්යල ටික දන්නවා තව ටික දවසකින් උන්ට ගන්න ජොබ් එකක් ඉතුරු වෙන්නෙ නෑ කියලා ..... මම ඔයාට දීප්තිමත් අනාගතයකට සුභ පතනවා ....