~~ පෙනෙන්නැති Folder හදන්නේ කොහොමද? බලන්නකෝ ~~

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ~~ පෙනෙන්නැති Folder හදන්නේ කොහොමද? බලන්නකෝ ~~

    පෙනෙන්නැති Folder හදන්නේ කොහොමද?
    Make an invisible folder


    :no::no::no::no::no:

    ඔයාලා දන්නවද පෙනෙන්නැති Folder හදන්න ..... ම්ම්ම්ම්!!! සමහර අය නම් දන්නවා ඇති ඒත් දන්නේ නැති අය කරලා බලන්න මේක සිම්පල් ප්ලෑන් එකක්..... මම නම් Try කළේ XP වල Windows 7 හෝ Windows Vista පාවිච්චි කරන අය 7 හෝ Vista වල try කරලා බලන්න.

    01. Desktop එකේ හරි ඔයාලා කැමති තැනක New Folder එකක් හදන්න.

    2saargw.gif


    02. පසුව Folder එක මත Right Click ---> Rename තෝරා Alt Key එක Press කරගෙනම Key Board එකේ Numeric Keypad එකෙන් 0160 ව Type කර Alt Key එක අතහැර හිස් තැනක Click කරන්න.

    v5v4at.gif


    03. අප සාදා ගත් Folder එක මත Right Click කර Properties තෝරා,

    Customize Tab ---> Change Icon ---> Select blank icon space ---> OK

    11adac5.gif


    දැන් Folder එක පෙනෙන්නේ නෑ නේද? :yes: ඕනම දෙයක් Folder එකට දාන්න පුළුවන්. Folder එක Delete කරන්න ඕනි නම් Right Click කරලා Delete කරන්න. අවුලකට තියෙන්නේ එකම තැනක මේ ආකාරයට හදන්න පුළුවන් එක Folder ක් විතරයි. :( අනික දැනට හදලා තියන Folder එකකට මේ වැඩේ හරි යන්නේ නෑ. :no:


    මේක සිම්පල් ප්ලෑන් එකක්..... හොද නම් Comment එකක් දාන්න.

    :love::love::love:+++++:love::love::love:
    :love:

     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    එල එල. මම 7 වලත් උත්සහකරල බැලුවා, වැඩ කරනවා.
    බොහෝම ස්තූතියි.
    හැබැයි රෙප් දෙන්න බෑලු කලින් දුන්න නිසා
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    එල එල. මම 7 වලත් උත්සහකරල බැලුවා, වැඩ කරනවා.
    බොහෝම ස්තූතියි.
    හැබැයි රෙප් දෙන්න බෑලු කලින් දුන්න නිසා

    7 වලත් වැඩ නම් එල....... ස්තුතියි ‍මචන්