හෙට ඇරලා තියෙන බැංකු මොනවද??

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හෙට ඇරලා තියෙන බැංකු මොනවද??

    සෙනසුරාදාට සාමාන්‍ය ගනුදෙනු සඳහා සම්පත් බැංකුව open ද?
    නැත්තම් හෙට පැයකට වත් අරින බැංකු මොනවද? (සාමාන්‍ය ගනුදෙනු වලට)
    දන්න කෙනෙක් කියන්නකො, ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: shiyan_786

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    mama danna widiyata loka bankuwa arala..:P

    mama danna widiyata sampath bank eka saturaday wahala...BOC nam arala thiyenne...:D
    not sure at all akki ;)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    mama danna widiyata loka bankuwa arala..:P

    mama danna widiyata sampath bank eka saturaday wahala...BOC nam arala thiyenne...:D
    not sure at all akki ;)

    ලෝක බැංකුව සාමාන්‍ය ගනුදෙනු කරනවද හලෝ? :P
    රිප්ලයි 1ට තෑන්ක්ස්! රෙප් දෙන්න නම් බෑලු

    වෙන දන්න කෙනෙක් නැද්දෝ...!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;8003369 said:
    සෙනසුරාදාට සාමාන්‍ය ගනුදෙනු සඳහා සම්පත් බැංකුව open ද?
    නැත්තම් හෙට පැයකට වත් අරින බැංකු මොනවද? (සාමාන්‍ය ගනුදෙනු වලට)
    දන්න කෙනෙක් කියන්නකො, ලොකු උදව්වක්..
    AFAIK, Seylan bank is open on Saturdays as well.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    බැංකුවක් නම් ඇරලා තියනවා...අනේ මංද නම් කියන එක හොඳද කියලා...
     
    :oo:මෙතන (විතරක් නෙවෙයි ඕනම සමාජ අඩවියක)ඔය වගේ දෙයක් අහලා නිසි උත්තරයක් ගන්න තරම් මහත්වරු ඉන්නේ කීප දෙනයි.
    2-ඔයාගේ අවශ්‍යතාවය කිව්වොත් මට පුලුවන් උදවු කරන්න.ඩිපොසිට් ඕර් විත්ඩ්‍රෝ&එනිතිං.
    3මෙහෙම දාන්න ඉස්සර ගූගල් සරණ ගිහිං බලන්න.බැරිම වුනොත්,කරන දේ ගැන කියන්න ඕන නෑනේ?:yes::D
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :oo:මෙතන (විතරක් නෙවෙයි ඕනම සමාජ අඩවියක)ඔය වගේ දෙයක් අහලා නිසි උත්තරයක් ගන්න තරම් මහත්වරු ඉන්නේ කීප දෙනයි.
    2-ඔයාගේ අවශ්‍යතාවය කිව්වොත් මට පුලුවන් උදවු කරන්න.ඩිපොසිට් ඕර් විත්ඩ්‍රෝ&එනිතිං.
    3මෙහෙම දාන්න ඉස්සර ගූගල් සරණ ගිහිං බලන්න.බැරිම වුනොත්,කරන දේ ගැන කියන්න ඕන නෑනේ?:yes::D

    මට ඕනෙ කෙනෙක්ගෙ ණයක් ගෙවන්න. ඒ කියන්නෙ වෙන කෙනෙක් ගෙ ගිණුමකට සල්ලි දාන්න.