eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.
wenama thread ekak talk eke dala podi pahadili kirimak karanam hodai neda...?
eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.
eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.



eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.
Fake ID prashne vitharak nemeyi bang.
Site eka athule randu wenawa , pissu natanawa
kawru hari mokak hari kaloth anith eka ita passe panna panna
eka karapu ekata mada gahanwa.
menna me thathwe wenas wenna oni machan mata hithena vidihata !!!
ape ewun podi ewun wagene dawas 2k baluwe naththan nagannawa





ape ewun podi ewun wagene dawas 2k baluwe naththan nagannawa
nanawanam kunu yanawane 
Eka Hri eath machan mekata visadumak thiyennama oni
mehema kachal hamadama yanna giyoth
site eke thiyana Reputation ekata mokada wenne ???![]()
Eka Hri eath machan mekata visadumak thiyennama oni
mehema kachal hamadama yanna giyoth
site eke thiyana Reputation ekata mokada wenne ???![]()
thamange akalpa sithuwili adyapanaya usas nam oya wage weda karanne nane ? 
GT මචං මේ ගැන මොකද හිතන්නේ....ඔය සේරම ප්රශ්න computer programming වලින් විසඳන්න පුලුවන්....
කුණුහරප වලට '*' වැටෙන ඒව....
අලුතෙන් එන අයට මාසයක් විතර ත්රෙඩ්ස් දාන්න බැරිවෙන ඒව...
ඕනම එකක්(මටත් කෙලවෙනවා... ඒත් කමක් නෑ)
මේ විදිහෙ ඕනම එකක්....computer programming solve කරන්න පුලුවන්.
කව්ද එළකිරි ඩෙවෙලොප් කරන්නෙ.... මෑන්ස්ට තමා කියන්න වෙන්නෙ...![]()

wenama thread ekak talk eke dala podi pahadili kirimak karanam hodai neda...?

ඒක නම් හරියන අදහසක් නෙමෙයි..ඕන ක්එනෙකුට නිදහසසෙ ඇවිල්ලා register වෙන්න පුලුවන් වෙන්න ඕනේ.. එලකිරි කියන්නෙ lockerz වගේ සයිට් එකක් නෙමෙයිනේ..
![]()


මිනිස්සුන් ව විශ්වාස කළ නොකළ හැකියි. එම නිසා ඔය කියන දේ කොහොමවත් සාර්ථක ක්රමයක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් ගැටලු වැඩි වෙන එක. මොකද එතනදි පරණ අය හා අලුත් අය කියන බෙදීමක් නිර්මාණය වෙනව. ඒ විතරක් නෙමෙයි ඒ මතින් ගැටලු මතුවෙන්නත් පුළුවන්. අනිත් දේ තමයි එළකිරි කාටත් විවෘත අඩවියක්.
මේ වගේ අඩවියක හැසිරීමෙදි සාමාජිකයන්ට ඉතා විශාල වගකීමක් තියනව. කොටින් ම කියුවොත් පාලනය කරන, නීති හදන උදවියටත් වඩා වැඩි වගකීමක් තියෙන්නෙ වෙබ් අඩවියට ආදරයක් තියන සාමාජිකයන්ටයි. එයාලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනව.
පළමුවන දේ තමයි අලුත් හා පරණ අනිකුත් සියලු ම සාමාජිකයන්ට ආදර්ශයක් වෙන ලෙස වෙබ් අඩවිය තුළ හැසිරීම හා කටයුතු කිරීම
දෙවෙනි කරුණ තමයි යම් කෙනෙක් නොදැනුවත්ව යම් දෙයක් කරනවනම් ඒ අදාල කෙනාට ඒ දේ පැහැදිලි කර දීම
අනිත් දේ තමයි සාමාජිකයන් ඇවිස්සීමට ඉඩ තිබෙන දේවල් පෝස්ට් කිරීමෙන් හැකි තාක් වැලකී සිටීම.
ඊළගට අනිත් අය කොයි අකාරයට හැසිරුණත් තමන් තමන්ගේ ගරුත්වය රැකගෙන ඒ දේවලට මුහුණ දීම හා සාධක සහිතව මාතෘකාවට අදාලව පිළිතුරු සැපයීම. තර්ක කිරීමේදී වුවද තමන් නිසි ලෙස සාධක මත තර්කයන් ඉදිරිපත් කිරීම. තමනුත් ඒ අයගේ තත්වයට නොවැටී සිටීම.
බෙබ් අඩවියේ නීති රීති පිළිපැදීම හා අනිකුත් අයත් ඒ දේවල් පිලිපදින පැත්තට යොමු කිරීම. නීති රිති හා සම්ප්රදායන් නොදන්නා අයට ඒවා සුහදව කියා දීම. පිළිගන්නෙ නැති අය ඉන්නවානම් එසේ කියා දුන් පසුවත් එය වරදක්නම් ඒ පිළිබඳ නිසි බලධාරින් දැනුවත් කිරීම
වරදක් දුටු විට එය නිසි බලධාරියෙකුට වාර්ථා කිරීම
සාමන්ය කටවහරට අනුව කියන පරිදි "පොර" වෙන්නට නොයෑම. මොක ද අන්තර්ජාලය තුළ පොර වීම කියන දේ හරි ලේසි දෙයක්.හැමෝ සමඟ ම සුහදශීලීව කටයුතු කිරීමට පුළුවන් හැම විටම උත්සහ කිරීම.
සාමාජිකයන්ට ගරු කිරීම හා තමනුත් නිසි ගරුත්වයන් නිහතාමානීව බුක්ති විඳීම.
මෙවන් තවත් දේවල් තියනව. අපි ඒ දේවල් ඒ විදියට කරල හැමෝ ම එක්ක හොඳින් ඉන්න උත්සහ කරනවනම් අපිට එක් එක්කෙනා කියන දේවලින් වැඩක් නෑ. අපි හරිදේනම් කරන්නෙ එතනදි අපට අනිත් අයගෙන් එල්ලවන බාධක අභිබවා යා හැකියි.
mei tika mei ayata therenne nane ?
pil bedila mara gannawa iwarayak naa !!

GT මචං මේ ගැන මොකද හිතන්නේ....![]()

watina artha dek weemak shaho !!mei tika mei ayata therenne nane ?
pil bedila mara gannawa iwarayak naa !!
" Give Respect Get Respect " oka thama wenna ona dey...![]()
