කිරි කළේට ගොම දානවට වැටක්!

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.

    Fake ID prashne vitharak nemeyi bang.
    Site eka athule randu wenawa , pissu natanawa
    kawru hari mokak hari kaloth anith eka ita passe panna panna
    eka karapu ekata mada gahanwa.
    menna me thathwe wenas wenna oni machan mata hithena vidihata !!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ape ewun podi ewun wagene dawas 2k baluwe naththan nagannawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Eka Hri eath machan mekata visadumak thiyennama oni
    mehema kachal hamadama yanna giyoth
    site eke thiyana Reputation ekata mokada wenne ???:no::no::no::no::no:

    ekata ithin balan inna ona machan. penawane baluwe naththan nanawa.
    spam and fake ID mod kenekta wisadanna puluwan. Namuth me aluthe prashna wisadanna modlata denna mama wadi kamaththak na. Mokada waradi theerna gathoth wade upset wenawa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Eka Hri eath machan mekata visadumak thiyennama oni
    mehema kachal hamadama yanna giyoth
    site eke thiyana Reputation ekata mokada wenne ???:no::no::no::no::no:

    mei gena meeta kalin katha wela thiyenawa...open forums wala wena ewwa nawattanna lesi naa kiyalai mama hithanne... fake ID karayo ma anthimata nikan balu wenawa ... :yes: thamange akalpa sithuwili adyapanaya usas nam oya wage weda karanne nane ? :D
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    ඔය සේරම ප්‍රශ්න computer programming වලින් විසඳන්න පුලුවන්....
    කුණුහරප වලට '*' වැටෙන ඒව....
    අලුතෙන් එන අයට මාසයක් විතර ත්‍රෙඩ්ස් දාන්න බැරිවෙන ඒව...
    ඕනම එකක්(මටත් කෙලවෙනවා... ඒත් කමක් නෑ:rolleyes:)
    මේ විදිහෙ ඕනම එකක්....computer programming solve කරන්න පුලුවන්.
    කව්ද එළකිරි ඩෙවෙලොප් කරන්නෙ.... මෑන්ස්ට තමා කියන්න වෙන්නෙ... :D
    GT මචං මේ ගැන මොකද හිතන්නේ....:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නම් හරියන අදහසක් නෙමෙයි.. :no::no:ඕන ක්එනෙකුට නිදහසසෙ ඇවිල්ලා register වෙන්න පුලුවන් වෙන්න ඕනේ.. එලකිරි කියන්නෙ lockerz වගේ සයිට් එකක් නෙමෙයිනේ.. :D

    lockerz ekatath weda dena raja porawal ne den inne ?? :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිස්සුන් ව විශ්වාස කළ නොකළ හැකියි. එම නිසා ඔය කියන දේ කොහොමවත් සාර්ථක ක්‍රමයක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් ගැටලු වැඩි වෙන එක. මොකද එතනදි පරණ අය හා අලුත් අය කියන බෙදීමක් නිර්මාණය වෙනව. ඒ විතරක් නෙමෙයි ඒ මතින් ගැටලු මතුවෙන්නත් පුළුවන්. අනිත් දේ තමයි එළකිරි කාටත් විවෘත අඩවියක්.

    මේ වගේ අඩවියක හැසිරීමෙදි සාමාජිකයන්ට ඉතා විශාල වගකීමක් තියනව. කොටින් ම කියුවොත් පාලනය කරන, නීති හදන උදවියටත් වඩා වැඩි වගකීමක් තියෙන්නෙ වෙබ් අඩවියට ආදරයක් තියන සාමාජිකයන්ටයි. එයාලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනව.

    පළමුවන දේ තමයි අලුත් හා පරණ අනිකුත් සියලු ම සාමාජිකයන්ට ආදර්ශයක් වෙන ‍ලෙස වෙබ් අඩවිය තුළ හැසිරීම හා කටයුතු කිරීම

    දෙවෙනි කරුණ තමයි යම් කෙනෙක් නොදැනුවත්ව යම් දෙයක් කරනවනම් ඒ අදාල කෙනාට ඒ දේ පැහැදිලි කර දීම

    අනිත් දේ තමයි සාමාජිකයන් ඇවිස්සීමට ඉඩ තිබෙන දේවල් පෝස්ට් කිරීමෙන් හැකි තාක් වැලකී සිටීම.

    ඊළගට අනිත් අය කොයි අකාරයට හැසිරුණත් තමන් තමන්ගේ ගරුත්වය රැකගෙන ඒ දේවලට මුහුණ දීම හා සාධක සහිතව මාතෘකාවට අදාලව පිළිතුරු සැපයීම. තර්ක කිරීමේදී වුවද තමන් නිසි ලෙස සාධක මත තර්කයන් ඉදිරිපත් කිරීම. තමනුත් ඒ අයගේ තත්වයට නොවැටී සිටීම.

    බෙබ් අඩවියේ නීති රීති පිළිපැදීම හා අනිකුත් අයත් ‍ඒ දේවල් පිලිපදින පැත්තට යොමු කිරීම. නීති රිති හා සම්ප්‍රදායන් නොදන්නා අයට ඒවා සුහදව කියා දීම. පිළිගන්නෙ නැති අය ඉන්නවානම් එසේ කියා දුන් පසුවත් එය වරදක්නම් ඒ පිළිබඳ නිසි බලධාරින් දැනුවත් කිරීම

    වරදක් දුටු විට එය නිසි බලධාරියෙකුට වාර්ථා කිරීම

    සාමන්‍ය කටවහරට අනුව කියන පරිදි "පොර" වෙන්නට නොයෑම. මොක ද අන්තර්ජාලය තුළ පොර වීම කියන දේ හරි ලේසි දෙයක්.හැමෝ සමඟ ම සුහදශීලීව කටයුතු කිරීමට පුළුවන් හැම විටම උත්සහ කිරීම.

    සාමාජිකයන්ට ගරු කිරීම හා තමනුත් නිසි ගරුත්වයන් නිහතාමානීව බුක්ති විඳීම.

    මෙවන් තවත් දේවල් තියනව. අපි ඒ දේවල් ඒ විදියට කරල හැමෝ ම එක්ක හොඳින් ඉන්න උත්සහ කරනවනම් අපිට එක් එක්කෙනා කියන දේවලින් ‍වැඩක් නෑ. අපි හරිදේනම් කරන්නෙ එතනදි අපට අනිත් අයගෙන් එල්ලවන බාධක අභිබවා යා හැකියි.
     
    • Like
    Reactions: Nalindax

    watina artha dek weemak shaho !! :yes:mei tika mei ayata therenne nane ? :rolleyes: pil bedila mara gannawa iwarayak naa !!:eek:

    " Give Respect Get Respect " oka thama wenna ona dey... :yes:
     
    • Like
    Reactions: CME

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GT මචං මේ ගැන මොකද හිතන්නේ....:D

    එහෙම විසඳන්න පුළුවන් බොට්ල වගේ අයනම් මේ දේවල් කරන්නෙ. මිනිස්සු මේව කරද්දි එහෙම විසඳන්න හැකියාවක් නෑ. හැකියාවක් තිබුණත් එහෙම එළකිරි කියන්නෙ හැමදේට ම ලිමිට් දාල ‍සාමාජිකයන්ට මොනවත් කරන්න බැරි විදියට තියන සයිට් එකක් නෙමෙයි. මේක හැමොටම සතුටින් ඉන්න පුළුවන් තැනක්. ඒක නිසා මේ වගේ දේවල් හැමතිස්සෙ ම වෙනව. ඒවට හැමදා ම නිසි විසඳුම් ලැබිල තියනව. සයිට් එකට කවදාවත් ඒ දේවල් නිසා හානි වෙන්නෙ නෑ. ඒව කළ අයම පස්සෙ ගොඩක් පසුතැවිල තියනව. එහෙම සමහර බොට්ලට, ස්පෑමර්ලට අවශ්‍ය විධිවාධානත් එළකිරි සතුයි. ඔයාත් දැකල ඇති එහෙම සමහර පොස්ට් වලදි ස්පෑම් කරන්න එපා වගේ වැටෙන මැසේජ් ගැන :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    watina artha dek weemak shaho !! :yes:mei tika mei ayata therenne nane ? :rolleyes: pil bedila mara gannawa iwarayak naa !!:eek:

    " Give Respect Get Respect " oka thama wenna ona dey... :yes:

    අනිවාර්යෙන් ඒක තමා වැදගත්. ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් කරද්දි ටික කාලයක් තමයි ඒ අයට ඔව කරන්න හිතෙන්නෙ. ඊට පස්සෙ ඒකෙන් වෙන දෙයක් නෑ කයිල තේරුම් ගත්ත ම නවතිනව. හැබැයි අපේ සාමාජිකයන් ඒ අයගෙ දේවල් පස්සෙ එළව එළව ගිහින් කථා බහ කරද්දි, ඒ අ‍යගෙ ඒවට පිළිතුරු දෙද්දි ඔය දේවලි දිගින් දිගට යනව. ඔය පිළිතුරු දීමෙන්, එක‍ට එක කිරීමෙන් වගේ දේවලින් කරන්න බැරි අති විශාල බලපෑමක් ඒ කෙනාව මහහැරීමෙන්, ඒ කෙ‍නාව ගනන් නොගෙන සිටීමෙන් කරන්න පුළුවන්. අපි කවුරුත් වගේ අපිව ගනන් ගන්නෙ නැතිනම් ඒකට කැමති නැහැනෙ :D