FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,678
    4,544
    113
    ඒ මොකෝ ? පාරුවකද ගියේ ?

    නැ බන් මම තත්තා එක්ක ගියෙ අපෙ තත්තා ඉස්සර වෙලද නවික කපිතාන්වරයෙක් තාත්තා අපිව ඉස්කොල නිවාඩුවට නැවට ගෙන්න ගත්තා , මට නැවෙ නැග්ග වෙලාවෙ ඉදන් වමනෙ ගියා(seasickness) දවස් 4ක් 5ක් එහෙම වමනෙ ගියා ඉට පස්සෙ නැව පැද්දෙන ගතියට පුරුදු උනෙ ,
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අපෝ මට දැන් 18යි(18යි කිව්වා ට තාම 18ක් නෑ.දෙසැම්බර් 23ට තමයි 18ක් වෙන්නේ :P)

    මේකනේ ප්‍රශ්නේ අර දන්නවා ද රෂිඳු කියලා එකෙක් ඉන්නවා.ඌ නිසා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ...:angry:
    :angry::angry::angry:
    HEHEHEHE. eyata rasthe yanna hodae neda....
    oyata thama hoda natthee
    uura:dull:
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    නෑ නේ නේද ? jelinear කියල තිබ්බට මේක නැවක් . අර මුහුදෙ යන්නෙ ?
    Jet ජතියක් නෙවෙයි :P :D:D

    :rofl:
    ඇයි බං බෝට්ටුත් උඩින් යන්නේ.. ;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ නේ නේද ? jelinear කියල තිබ්බට මේක නැවක් . අර මුහුදෙ යන්නෙ ?
    Jet ජතියක් නෙවෙයි :P :D:D

    .:baffled::baffled:.........මම හිතුවා Zeus දෙවියන්ට උඩින් යන්න පුලුවන් කියලා..........:baffled::baffled:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බැරි වෙයි අනේ.. :dull:
    අල් ට්‍රයි මයි බෙස්ට්..
    :(

    මහේශුත් එනවා අක්කෙ. ඔයා ඉන්නෙ කළුතර ලඟපාත නං ගිහින් උනත් දාන්නම් :)
     
    Status
    Not open for further replies.