ඒ මොකෝ ? පාරුවකද ගියේ ?
නැ බන් මම තත්තා එක්ක ගියෙ අපෙ තත්තා ඉස්සර වෙලද නවික කපිතාන්වරයෙක් තාත්තා අපිව ඉස්කොල නිවාඩුවට නැවට ගෙන්න ගත්තා , මට නැවෙ නැග්ග වෙලාවෙ ඉදන් වමනෙ ගියා(seasickness) දවස් 4ක් 5ක් එහෙම වමනෙ ගියා ඉට පස්සෙ නැව පැද්දෙන ගතියට පුරුදු උනෙ ,
)


pls enna !!



