FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    I dont think i will get permission from my parents ;):D:D

    බය වෙන්න එපා අම්මිට මගේ නම කියන්නකෝ ...!!

    ටීන ඔය ෂිප් එකේදී එක එක ය අරව මේවා කන්න දෙයි... කන්න එහෙම එපා ඔන්න ... වශී දානවලු ..:P:rofl:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    බය වෙන්න එපා අම්මිට මගේ නම කියන්නකෝ ...!!

    ටීන ඔය ෂිප් එකේදී එක එක ය අරව මේවා කන්න දෙයි... කන්න එහෙම එපා ඔන්න ... වශී දානවලු ..:P:rofl:

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    අකමැති වෙන එකක් නෑ...
    මම අයිඩියා එකක් දෙන්නම්,
    එළකිරි එකේ එන තව ගෑනුළමෙක් එක්ක එනවා කියලා කියන්න, අම්මලාට කියන්න අනිත් කෙනාගේ අම්මට කෝල් එකක්දීලා බලන්න කියලා:D:D

    මට එකක් හම්බවෙනවා, උඹ මොකෝ කරන්නේ,

    illan kana wada owa :rofl::P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නොදකින්... මුන් වගේ එවුන් තඹේකට මායිම් කරන්න බෑ... මහා රෑ මූදට ඇදලා දායිද මන්ද ... :dull::P

    :yes::yes::yes:වැඩි උනොත් මගේ ලඟ ඉන්න එපා...:P

    hehe...O/L :D:D:rofl:

    එහෙනම් ටිකක් අමාරුයි තමයි, තාම තනියම යවන්න පොඩීනේ...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mei eka nemei umba sirawata enawada ban ? :yes:

    එනවා, බලෙන් හරි එනවා....

    බය වෙන්න එපා අම්මිට මගේ නම කියන්නකෝ ...!!

    ටීන ඔය ෂිප් එකේදී එක එක ය අරව මේවා කන්න දෙයි... කන්න එහෙම එපා ඔන්න ... වශී දානවලු ..:P:rofl:

    මම කේක් දෙනවා....

    illan kana wada owa :rofl::P

    බලන්නකෝ
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    බය වෙන්න එපා අම්මිට මගේ නම කියන්නකෝ ...!!

    ටීන ඔය ෂිප් එකේදී එක එක ය අරව මේවා කන්න දෙයි... කන්න එහෙම එපා ඔන්න ... වශී දානවලු ..:P:rofl:

    owa kanna mama enna epai :rofl::P
    uncle hithuwada mama oya wage bada jariyek kiyala :oo::rofl::rofl::P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට එකක් හම්බවෙනවා, උඹ මොකෝ කරන්නේ,

    මන් ඊයේ ට්‍රිප් එකක් ගියා අර සංචාරකයා ත්‍රෙඩ් එකටත් එක්ක,..ඒ එනකොට අතර මගින් ගත්තා එකක්..මන් නම් ගත්තෙ තැබිලි පාට එකක්
     
    Status
    Not open for further replies.