එහෙනම් කාලම බලන්න ඕනා.![]()
දෙන දෙයක් කාල ඔන්න ඔහේ වෙන දෙයක් බලාගෙන ඉදපන්


එහෙනම් කාලම බලන්න ඕනා.![]()


මේ මචන් උබ ශම්මි අක්කව සෙට් කර ගනින්.... දෙයිනේ කියල උබට පවුල් කාගෙන ඉන්න පුලුවන්..28කියන්නේ...![]()

අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්... කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..
අපිත් මී කිරි කන්න ආසයි![]()
මේ මචන් උබ ශම්මි අක්කව සෙට් කර ගනින්.... දෙයිනේ කියල උබට පවුල් කාගෙන ඉන්න පුලුවන්..
දෙන්නටම කේක කන්න පුලුවන්

ඔයාගෙ වයස කීයද :පි![]()
28කියන්නේ...![]()



ආ..හරි GT වාසනා එකෙන් ගෙනල්ලා දෙනවා...![]()

මම එයාගේ මල්ලිනේ .. මට මුකුත් කියන්නේ නැ....එයා මගේ අක්කා කෙනෙක් බන්....
මේක දැක්කොත් උඹ ඉඳලා ඉවරයි,![]()


කිරි වලට තියෙන ඉල්ලුම...
ඇන්කර් එක දියුණු වෙන්නේ ඒකනේ...
මම නිදියනෝ.
මිගාර, මල්කවි, මල්බබා, ඇම්ඩීආර්සී, ගුඩ් නයිට් වේවා.
හෙට උදේම සෙට් වෙන්නම්.
ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa




30 i
ne...ne... wasana eke future MD.. panadure inna ekkena.. anna eya foc denawalu...![]()
මේ බන් උබ මල් බබාගේ අයියද මල්ලිද?.....hi I will come for this event please add me

මේ මචන් උබ ශම්මි අක්කව සෙට් කර ගනින්.... දෙයිනේ කියල උබට පවුල් කාගෙන ඉන්න පුලුවන්..
දෙන්නටම කේක කන්න පුලුවන්
පැණි වලට තියෙන ඉල්ලුම නිසා තමයි වාසනා එකේ පුස් කේක් විකිනෙන්නෙ
මේ බන් උබ මල් බබාගේ අයියද මල්ලිද?.....![]()
කේක් වලට පැණි දාන්නේ නෑ බන්....
අර හසරන්දිට ගානට සෙට් වෙනව එහෙනම්
උබ අපේ එක්කෙනාගෙන් අහගත්තලු නේද මෝඩයා කියල

ඔන්න ඔක තමා කියන්නේ අපි කට වහගෙන ඉන්න කොට අපේ කරේ නගිනනව කියලා..
උබ අපේ එක්කෙනාගෙන් අහගත්තලු නේද මෝඩයා කියල

බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?
GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..