FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්..:D. කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..:yes:
    අපිත් මී කිරි කන්න ආසයි:love:

    උබ හලන පැණි මදීද එහෙම දෙන්න බෑ බන් ප්‍රිවිසි දාලනෙ
    ඉස්සර බෙදාගෙන කෑවට දැන් එහෙම කන්න බැහැ රස බහිනව
    ආසයි නම් කිරි කාපන් උබලගෙ ගෙවල් පැත්තෙ හොද කිරි වැස්සියො ඉන්නව නේද ?

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ මචන් උබ ශම්මි අක්කව සෙට් කර ගනින්.... දෙයිනේ කියල උබට පවුල් කාගෙන ඉන්න පුලුවන්..:P
    දෙන්නටම කේක කන්න පුලුවන්

    එයා මගේ අක්කා කෙනෙක් බන්....
    මේක දැක්කොත් උඹ ඉඳලා ඉවරයි,:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නිදියනෝ.
    මිගාර, මල්කවි, මල්බබා, ඇම්ඩීආර්සී, ගුඩ් නයිට් වේවා.
    හෙට උදේම සෙට් වෙන්නම්.
    :yes::yes::yes:

    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ela...ela... good night machan.... :):):)
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එල වැඩක්!!
    අපිටනම් එන්න හම්බ වෙන්නේ නෑ ඉතිං :(
    කට්ටියට හොදට ෆන් එකක් ගන්න පුලුවන් වැඩක්!!
    නියමයි GT අයියා & Youth FM!!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :no::no:

    30 i :P

    ne...ne... wasana eke future MD.. panadure inna ekkena.. anna eya foc denawalu... :yes:

    බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?

    GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මචන් උබ ශම්මි අක්කව සෙට් කර ගනින්.... දෙයිනේ කියල උබට පවුල් කාගෙන ඉන්න පුලුවන්..:P
    දෙන්නටම කේක කන්න පුලුවන්

    උබ අපේ එක්කෙනාගෙන් අහගත්තලු නේද මෝඩයා කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?

    GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..
    පුස් කේක් කන්න ඌට පිස්සු නැහැනෙ බන්
     
    Status
    Not open for further replies.