FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දෙකෙන්ම මිශ්‍ර වෙච්ච එකක් නේද උබ ඉතින් දන්නවනෙ පුස් කේක් ෆැක්ටරි එකී නේද දැනුත් ඉන්නෙ

    මම ගෙදර ඉන්නේ, ඒක තියෙන්නෙ පට්ට දුර... පැයක් යනවා යන්න.

    හසරන්දි නම් හරිම හොද ළමයා. :love:

    පිස්සු නැත්නම් ශෝක්....:rofl:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම ගෙදර ඉන්නේ, ඒක තියෙන්නෙ පට්ට දුර... පැයක් යනවා යන්න.



    පිස්සු නැත්නම් ශෝක්....:rofl:
    අපි දන්නව ඔහොම කිව්වට හස්රන්දිට ඔයා හරි නැමතියි කියල:yes:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කිමිදෙන්න දන්නව
    :yes::yes::yes::yes::rolleyes:


    {තැපෑලෙන් ඉගෙනගත්තෙ :rolleyes::rolleyes::rolleyes::rofl::P}
    එහෙනම් අවුලක් නැහැ.... දන්නේ නැතිනම් මිගාර සෙට් කර ගන්න... හොදට කියල දේවී.. ටීම් විවර් එකෙන්...:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි දන්නව ඔහොම කිව්වට හස්රන්දිට ඔයා හරි නැමතියි කියල:yes:

    ඔව් ඔව් මූ අපිට බෝලෙ බස්සන්න හදන්නෙ :yes:
    යකො වාසන ට්‍රික්ස්:P

    ඒපාර බොලා මොකාටද එන්නේ...
    කෝ බලන්න පින්තූරයක් දියන්,
     
    Status
    Not open for further replies.