FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දෙකෙන්ම මිශ්‍ර වෙච්ච එකක් නේද උබ ඉතින් දන්නවනෙ පුස් කේක් ෆැක්ටරි එකී නේද දැනුත් ඉන්නෙ
    ​

    මම ගෙදර ඉන්නේ, ඒක තියෙන්නෙ පට්ට දුර... පැයක් යනවා යන්න.

    හසරන්දි නම් හරිම හොද ළමයා. :love:

    පිස්සු නැත්නම් ශෝක්....:rofl:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,548
    1,521
    113
    දක්ශින දේශය
    මම ගෙදර ඉන්නේ, ඒක තියෙන්නෙ පට්ට දුර... පැයක් යනවා යන්න.



    පිස්සු නැත්නම් ශෝක්....:rofl:
    අපි දන්නව ඔහොම කිව්වට හස්රන්දිට ඔයා හරි නැමතියි කියල:yes:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,548
    1,521
    113
    දක්ශින දේශය
    කිමිදෙන්න දන්නව
    :yes::yes::yes::yes::rolleyes:


    {තැපෑලෙන් ඉගෙනගත්තෙ :rolleyes::rolleyes::rolleyes::rofl::P}
    ​
    එහෙනම් අවුලක් නැහැ.... දන්නේ නැතිනම් මිගාර සෙට් කර ගන්න... හොදට කියල දේවී.. ටීම් විවර් එකෙන්...:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි දන්නව ඔහොම කිව්වට හස්රන්දිට ඔයා හරි නැමතියි කියල:yes:

    ඔව් ඔව් මූ අපිට බෝලෙ බස්සන්න හදන්නෙ :yes:
    යකො වාසන ට්‍රික්ස්:P
    ​

    ඒපාර බොලා මොකාටද එන්නේ...
    කෝ බලන්න පින්තූරයක් දියන්,
     
    Status
    Not open for further replies.