FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk

මල්ලිට විභහගෙ ලියලා හොද ප්‍රතිපල අරගෙන කැම්පස් එකට යන්න වාසනාව ලැබෙන්න කියල දෙවියන්වහන්සෙගෙන් ඉල්ලනව

අයිත් සැරයක් ගොඩාක් ස්තුතියි අයියා...
;);)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාසන තොග අවසන් කිරීමේ මහා සේල් :P:yes:


    වාසනා එකේ නම් තොග අවසන් කරන්න වෙන්නේ නෑ. නිකන් දෙනවා කිව්වත් ගන්නේ නෑනේ.:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Friday wage thama machan.

    Hay Admin,

    Thanks very much for making this valuable opportunity. :yes:
    සෑහෙන කාලෙක ඉඳලා බලාගෙන හිටිය දෙයක්. යාලුවෝ හම්බ වෙන්න. :yes:


    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මූට කාපු මීකිරි මතක් වෙලා. ඊයේ රෑ පැණි එන්න පරක්කු වෙනවා කියලා නහයෙන් අඬ අඬ හිටියේ.

    අපි කාපු මීකිරි කන්න උඹල පින් කරන්න ඕනෙ
     
    Status
    Not open for further replies.