අපි කාපු මීකිරි කන්න උඹල පින් කරන්න ඕනෙ
ඕකනේ කියන්නේ. අයියලාගෙන් මල්ලිලාට සප් එකක් ඕනා ඉතින්.
අපි ඉතින් යාලුවෝනේ.

අපි කාපු මීකිරි කන්න උඹල පින් කරන්න ඕනෙ

වාසනා එකේ නම් තොග අවසන් කරන්න වෙන්නේ නෑ. නිකන් දෙනවා කිව්වත් ගන්නේ නෑනේ.![]()

ඕකනේ කියන්නේ. අයියලාගෙන් මල්ලිලාට සප් එකක් ඕනා ඉතින්.
අපි ඉතින් යාලුවෝනේ.![]()
අක්කල එක්ක සෙල්ලම් හොද නෑ ඒ උනාට

බල්ලට එපා කිව්වට උඹ එපා කියයිද

අයියා සෙල්ලම් කරේ නංගිලා එක්කද? හැංගිමුත්තම්????![]()
august 9 ayya...
![]()

ඌට එපා කියන්නේ මට කොහොමත්ම එපා. මොකද මම නොකන දේවල් ගැන ඌ සලකලා බලලා තමයි කන්නේ.![]()

නොවුනොත් මොකො බබෝ කරන්නේ????




ඔව්. අපි දෙන්නම බල්ලෝ. උඹ බූරුවා.![]()


nikam booruwek nemei puttalam booruwek...![]()


nikam booruwek nemei puttalam booruwek...![]()