FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වෑඩේ සංවිධානය කල හින්දා දෑන්.
    පරණ සාමාජියකයන් වුනත් මේ ත්‍රේඩ් එකට ඈවිත් ඔලුව දාන එක දකිද්දිත් සතුටුයි... :)

    කොහොම වුනත්.. මේ වගේ අවස්ථාවේදි වුනත්..
    ඉදිරියට පෑමිණෙනවා දකින්න ලෑබෙන එක ලොකුත් දෙයක්.. :D
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be

    aneda kiyanna...! onna mamanam hamadama wage wnawa.;;;! neda banz :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aneda kiyanna...! onna mamanam hamadama wage wnawa.;;;! neda banz :yes::yes::yes:

    ඔව්,
    මේ වගේ අවස්ථාවට විතරක් එළකිරි අඩවිය මතක් වෙන අයත් ඉන්නවා නේ.. :D
    ඒ අය ගෑනයි මං කිව්වේ..
    ඈත්තටම ඒ සාමාජිකයන්ව දකින්න ලෑබෙන එකත් ලොකු දෙයක්..
    :)
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    ඔව්,
    මේ වගේ අවස්ථාවට විතරක් එළකිරි අඩවිය මතක් වෙන අයත් ඉන්නවා නේ.. :D
    ඒ අය ගෑනයි මං කිව්වේ..
    ඈත්තටම ඒ සාමාජිකයන්ව දකින්න ලෑබෙන එකත් ලොකු දෙයක්..
    :)

    umba man ganada oya kiyanne yaluwa..! machan man hamadama wage enawa harida,,,,,!@ :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umba man ganada oya kiyanne yaluwa..! machan man hamadama wage enawa harida,,,,,!@ :no:

    නෑ, යාලුවා..
    ඔයා ගෑන නෙවෙයි.. මං මේ ත්‍රේඩ් එක මුල
    ඉදලා බලද්දි.. මට පෙනුනා අපි නොදෑකපු අයත් ඒ කියන්නේ පරණ සාමාජිකයන් 2006 දි එළකිරි අඩවියත් එක්ක එකතු වුන අයත්..
    මේ අවස්ථාව නිසා මේ ත්‍රේඩ් එකට පොස්ට් 1ක් දාලා තියෙනවා..
    ඒ ගෑනයි.. මං කිව්වේ..
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    නෑ, යාලුවා..
    ඔයා ගෑන නෙවෙයි.. මං මේ ත්‍රේඩ් එක මුල
    ඉදලා බලද්දි.. මට පෙනුනා අපි නොදෑකපු අයත් ඒ කියන්නේ පරණ සාමාජිකයන් 2006 දි එළකිරි අඩවියත් එක්ක එකතු වුන අයත්..
    මේ අවස්ථාව නිසා මේ ත්‍රේඩ් එකට පොස්ට් 1ක් දාලා තියෙනවා..
    ඒ ගෑනයි.. මං කිව්වේ..

    ahhhhh ekane ,,,! mamanam join wune 2007 waladi..! 2009 wenakam mage ayya thama meka use kare,,! dan mama....! :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ahhhhh ekane ,,,! mamanam join wune 2007 waladi..! 2009 wenakam mage ayya thama meka use kare,,! dan mama....! :rofl:
    මොනවා වුනත්.. අයියායි ඔයයි දෙන්නාම
    එකම අයිඩි එකක් පාවිච්චි කල එක ගෑන නම් මං මොනවත් කියන්න යන්නේ නෑ..
    ඒ වෑඩේ නම් තේරුමක් නෑති වෑඩක්...
    අයියාට එළකිරි අඩවියත් එක්ක එකතු වෙන්න බෑරි වුන හින්දා ඔයාට ඒ ගිණුම දුන්නා නම් ඉතින් කමක් නෑ..
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මොනවා වුනත්.. අයියායි ඔයයි දෙන්නාම
    එකම අයිඩි එකක් පාවිච්චි කල එක ගෑන නම් මං මොනවත් කියන්න යන්නේ නෑ..
    ඒ වෑඩේ නම් තේරුමක් නෑති වෑඩක්...
    අයියාට එළකිරි අඩවියත් එක්ක එකතු වෙන්න බෑරි වුන හින්දා ඔයාට ඒ ගිණුම දුන්නා නම් ඉතින් කමක් නෑ..

    ow ow ehema thama..! ayya dan studiez walata rata giya ,,,,! ekai so dan man,,! but aya apw ekak hadala but eka use karanne na echcara...! mama thama ithin EK eke podi pancha :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අම්මෝ පොඩි නින්දක් දැම්මා:dull:....තවත් අලුත් කට්ටිය ගොඩයි.....:rolleyes::rolleyes::yes:
     
    Status
    Not open for further replies.