Yeah now I see
Anyway this cud help us to get at least slight idea about the value of the chance we're going to have
Anyway still have no idea how GT gonna pick up300 since there even fake ID's beging for the chance![]()
ayyo i need to come man....!
Yeah now I see
Anyway this cud help us to get at least slight idea about the value of the chance we're going to have
Anyway still have no idea how GT gonna pick up300 since there even fake ID's beging for the chance![]()


මේ වෑඩේ සංවිධානය කල හින්දා දෑන්.
පරණ සාමාජියකයන් වුනත් මේ ත්රේඩ් එකට ඈවිත් ඔලුව දාන එක දකිද්දිත් සතුටුයි...
කොහොම වුනත්.. මේ වගේ අවස්ථාවේදි වුනත්..
ඉදිරියට පෑමිණෙනවා දකින්න ලෑබෙන එක ලොකුත් දෙයක්..



aneda kiyanna...! onna mamanam hamadama wage wnawa.;;;! neda banz![]()


ඔව්,
මේ වගේ අවස්ථාවට විතරක් එළකිරි අඩවිය මතක් වෙන අයත් ඉන්නවා නේ..
ඒ අය ගෑනයි මං කිව්වේ..
ඈත්තටම ඒ සාමාජිකයන්ව දකින්න ලෑබෙන එකත් ලොකු දෙයක්..![]()

umba man ganada oya kiyanne yaluwa..! machan man hamadama wage enawa harida,,,,,!@![]()
නෑ, යාලුවා..
ඔයා ගෑන නෙවෙයි.. මං මේ ත්රේඩ් එක මුල
ඉදලා බලද්දි.. මට පෙනුනා අපි නොදෑකපු අයත් ඒ කියන්නේ පරණ සාමාජිකයන් 2006 දි එළකිරි අඩවියත් එක්ක එකතු වුන අයත්..
මේ අවස්ථාව නිසා මේ ත්රේඩ් එකට පොස්ට් 1ක් දාලා තියෙනවා..
ඒ ගෑනයි.. මං කිව්වේ..

මොනවා වුනත්.. අයියායි ඔයයි දෙන්නාමahhhhh ekane ,,,! mamanam join wune 2007 waladi..! 2009 wenakam mage ayya thama meka use kare,,! dan mama....!![]()
මොනවා වුනත්.. අයියායි ඔයයි දෙන්නාම
එකම අයිඩි එකක් පාවිච්චි කල එක ගෑන නම් මං මොනවත් කියන්න යන්නේ නෑ..
ඒ වෑඩේ නම් තේරුමක් නෑති වෑඩක්...
අයියාට එළකිරි අඩවියත් එක්ක එකතු වෙන්න බෑරි වුන හින්දා ඔයාට ඒ ගිණුම දුන්නා නම් ඉතින් කමක් නෑ..

චාන්ස් 1ක් ලැබෙයිpoonchi apita nadda idak
apith reply kala. apita wasanawa thiyei da danne nahe

...කියන්න බැනේ....