එල මචන් උබත් join වෙයන් මේ thread එකට
මොනවද බං ඔය Open Registration කියන්නෙ ???
ඉතිං Piratebay & Isohunt වලින් ඕන වෙලාවක බාගන්න පුලුවන්නෙ???
Piratebay & Isohunt වල මොනව හරි Premium Account තියෙනවද???
ඒව ගැනද උඹල මේ කතා වෙන්නෙ???

Na machan mewa Private ewane .. itin me torrent site wala wedagathkama.. Seedrs la wedi .. anika me site anith ewa wage hama tissema regiset wenna ba hitapu gaman tama open karanne .. edata itin kattiyata kiyanna epai

