FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ටික ගන්න පුලුවන් උනේ මගෙ ෆෝන් එකෙන්...අනික මේකට ගියෙත් එලකිරි එක වෙනුවෙන් මායි හමීශ් යි , සී ජේ ත් ඇවිත් හිටියලු..

    ආහ්, එහෙමද.. ?
    හ්ම්, කමක් නෑ..
    මොනවා වුනත්.. මේතන තියෙනවා ප්‍රශ්න 2ක් කට්ටියගේ ඔලු විතරයි පෙන්නේ.. :P
    අනික ඉන්නේ පිටි පස්සේම..:rofl:
    හිතා ගන්න පුලුවන් කට්ටිය ෂෝ එක බලන්න ද එහෙම නෑත්නම් මොනවාටද ගියේ කියලා..
    :D:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආහ්, එහෙමද.. ?
    හ්ම්, කමක් නෑ..
    මොනවා වුනත්.. මේතන තියෙනවා ප්‍රශ්න 2ක් කට්ටියගේ ඔලු විතරයි පෙන්නේ.. :P
    අනික ඉන්නේ පිටි පස්සේම..:rofl:
    හිතා ගන්න පුලුවන් කට්ටිය ෂෝ එක බලන්න ද එහෙම නෑත්නම් මොනවාටද ගියේ කියලා..
    :D:P

    අපිට ස්ටේජ් එක ලගට යන්න දුන්නෙ නෑ..කට්ටියගේ ඔලු විතරක් නැතුව තව ෆොටෝ තියනවා...ප්‍රයිවසි ප්‍රොබ්ලම් එකක් නිසා දැම්මේ මේ ටික විතරයි..අනික කැමරා එකක් නැතුව ෆෝන් එකෙන් ගත්ත මේ ෆොටෝ ටිකම මදිද? ඔය ඉන්නේ පිටි පස්සේ නෙවේ..ඉස්සරහට කිට්‍ටු වෙන්න හිටියේ...අන්තිම ටිකේ නම් ඉතිං නැ‍ටුවා විතරයි
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,908
    1,409
    113
    Live in EARTH
    apita kohewath ratakata yanna bari waida ban oken(Jk)
    ela ela nice event machan. and gr8 advantage and experience of EK users.
     
    Status
    Not open for further replies.