FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    නැත්තම් බොල :P
    මම යාපනේ ට්‍රිප් එකකුත් අතෑරල එන්න ඉන්නෙ සිලෙක්ට් උනොත් :P
    Yaapane gihin kaatada bun hari giye :P

    හහා! උඹවත් දැක්කා :P
    තෑන්ක්ස් කොල්ලා ;):D

    Welcome buwa :rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තිස්පන්දාහයියියියියියි.......... ;)

    congrats019.gif


    congratzz machan :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    බුහහා! මට ලෙච්චමීලා හරියනවනෙ ගොඩක් :lol:
    අර මීගමුවෙනුත් එකක් සෙට් උනේ, මතකෙයි? :P

    Ammo ammo owwa kiyawanna gihin dakkoth passe case ekak file karan ei nadu kiyanna dannawane :rofl::P Ela ela apiwa select unoth hambemu nawee. Puluwan unoth kaawa hari wathurata thallu karamu :P Sirusta onilu ehema wenna :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොන පිස්සුද? 34 ඉඳලා 35 ගහන්න මාස අටක්ම ගියා :oo:
    ඉස්සරනම් මල් වත්තෙ දවස් තුනක් හිටියම හරී :lol:
    පිස්සු හැදෙයි කියුවලු
    8.gif

    එච්චර කල් පොල් ගෑවද:P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    laawl
    යකෝ විස්කි දීලා ෆ්‍රී ටිකට් ගන්න ඕනෙද?
    උඹේ මොලේ තමයි මොලේ:P

    බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ!
    ඕක නෝවාගේ නැව නෙවෙනේ :rofl:

    නෝවාගේ නැව කෙසේවෙතත් jetlinerගේ අන්තිම සුවිසැරිය වෙන්න පුළුවන්. මොකද අපේ උන් 300 නැවට නැග්ගොත් මුන් එන්ජින් රූම් එකේ අන්තිම බෝල්ට් එකට වෙනකම් ගලවනවා ෂුවර්. :lol::lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    මොන පිස්සුද? 34 ඉඳලා 35 ගහන්න මාස අටක්ම ගියා :oo:
    ඉස්සරනම් මල් වත්තෙ දවස් තුනක් හිටියම හරී :lol:

    Spaaaaaaaaamaaaaaa :P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙයාලට නැවේ යන්න මාර ආසාවක් නේ තියෙන්නේ
    මට පෙන්නේ මේකේ කවුරුත් බෝට්ටුවක වත් ගිහින් නෑ වගේ

    ඔව් බන්. අර මූදේ පෙට්ටි පෙට්ටි යනවා ඈතට දැකලා තියෙනවා මිසක් ඔය නැවක් ළඟටවත් අපි ගිහින් නෑ බං. නැවේ යනවා කියනකොටත් මගේ ඇඟ කිළිපොලා යනවා. මොකෝ ඇන්ටාක්ටිකාවේ නැව් නවත්වන එකක්යැ.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    congrats019.gif


    congratzz machan :D
    තෑන්ක්ස් මචන් :D

    Ammo ammo owwa kiyawanna gihin dakkoth passe case ekak file karan ei nadu kiyanna dannawane :rofl::P Ela ela apiwa select unoth hambemu nawee. Puluwan unoth kaawa hari wathurata thallu karamu :P Sirusta onilu ehema wenna :lol:
    හහා! ඊයෙ ලෙච්චමී ත්‍රෙඩ් එකට ඇවිල්ලා කිව්වෙ එයා සල්ලි දීලා නැවේ යනවා කියලා :P
    බුහහ! සයිරස් ව තල්ලු කරන එකටත් පාඩුයි බං :P අපේ ශක්තිය වැය වෙන එක විතරයි :rofl:

    Ek Mal Waththa Roxs
    ආයෙ අහලා :yes:
     
    Status
    Not open for further replies.