FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
තිස්පන්දාහයියියියියියි.......... ;)
35 dahasai? suba upandiyak wewa... thawath awurudu 50dahak withara jeewith wenna labewa kiyala prarthana karawath :P:rofl:

CONGRATZ mAchO! KEEP POSTING! :D
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නෝවාගේ නැව කෙසේවෙතත් jetlinerගේ අන්තිම සුවිසැරිය වෙන්න පුළුවන්. මොකද අපේ උන් 300 නැවට නැග්ගොත් මුන් එන්ජින් රූම් එකේ අන්තිම බෝල්ට් එකට වෙනකම් ගලවනවා ෂුවර්. :lol::lol::lol::lol:
    ඔව් දන්නවා නේ අපේ අයියලා ගේ හැටි :yes:
    නව ගිල්ල ලම තමයි පස්ස බලන්නේ
    :dull:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පිස්සු හැදෙයි කියුවලු
    8.gif

    එච්චර කල් පොල් ගෑවද:P
    නෑ බන් දැන් ඉස්සර වගේ නෙවෙ!
    වැඩ ඉන්නවා
    ළමයි තියෙනවා :P:P

    නෝවාගේ නැව කෙසේවෙතත් jetlinerගේ අන්තිම සුවිසැරිය වෙන්න පුළුවන්. මොකද අපේ උන් 300 නැවට නැග්ගොත් මුන් එන්ජින් රූම් එකේ අන්තිම බෝල්ට් එකට වෙනකම් ගලවනවා ෂුවර්. :lol::lol::lol::lol:
    බුහහා! ඒකනම් මටත් සුවර්ර් :lol:

    Spaaaaaaaaamaaaaaa :P
    කඩිසරයයි උඹ හොයන වර්ඩ් එක :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයාලට නැවේ යන්න මාර ආසාවක් නේ තියෙන්නේ
    මට පෙන්නේ මේකේ කවුරුත් බෝට්ටුවක වත් ගිහින් නෑ වගේ

    මම නම් කෙහෙල් කොට පවුරක ගියා දවසක්. එදා මිගාරයාගේ ගෙදර ගිය වෙලේ මූ බෝට්ටුවක ගෙනියන්න හැදුවා මාව. ඒකේ එදා ගියා නම් අද පෙරේරා නෑ මේවා ටයිප් කරන්න.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    35 dahasai? suba upandiyak wewa... thawath awurudu 50dahak withara jeewith wenna labewa kiyala prarthana karawath :P:rofl:

    CONGRATZ mAchO! KEEP POSTING! :D
    හම්මට උඩූ!
    මූ මොකෑ විබාග කට උඩ තියං එළකිරි වැඩලා:oo::P

    හහා! තැන්කූ තැන්කූ! 2011 ලෝක විනාසෙ නැත්තම් 50 දාහක් අනිවා ජිවත් වෙනවා :rofl:

    එලකිරි, කීප් පෝස්ටින්g.....:rofl:
    කේක් ඕනෙ:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    නෑ බන් දැන් ඉස්සර වගේ නෙවෙ!
    වැඩ ඉන්නවා
    ළමයි තියෙනවා :P:P

    බුහහා! ඒකනම් මටත් සුවර්ර් :lol:

    කඩිසරයයි උඹ හොයන වර්ඩ් එක :P

    Na na spaama thama :P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නෑ බන් දැන් ඉස්සර වගේ නෙවෙ!
    වැඩ ඉන්නවා
    ළමයි තියෙනවා :P:P

    බුහහා! ඒකනම් මටත් සුවර්ර් :lol:

    කඩිසරයයි උඹ හොයන වර්ඩ් එක :P
    අපි එක දන්නවා :rolleyes:
    අලුත් අවිය කොහොමද :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Site ekata gewanne ubada :P

    මොනවාහරි ජිල්මාට් එකක් දාමු.... :oo:

    මම නම් කෙහෙල් කොට පවුරක ගියා දවසක්. එදා මිගාරයාගේ ගෙදර ගිය වෙලේ මූ බෝට්ටුවක ගෙනියන්න හැදුවා මාව. ඒකේ එදා ගියා නම් අද පෙරේරා නෑ මේවා ටයිප් කරන්න.

    අපරාදේ උඹ ඒකට නැග්ගේ නෑනේ....:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්මට උඩූ!
    මූ මොකෑ විබාග කට උඩ තියං එළකිරි වැඩලා:oo::P

    හහා! තැන්කූ තැන්කූ! 2011 ලෝක විනාසෙ නැත්තම් 50 දාහක් අනිවා ජිවත් වෙනවා :rofl:

    කේක් ඕනෙ:rofl:

    ඒ බොට පිස්සුද බන්. මිගාරයාගේ කේක් :oo::baffled:
     
    Status
    Not open for further replies.