Gahay Banda da or Banda Gatha da ? You Decide

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    !!YOU DECIDE and COMMENT !!

    76469977.png

    68420614.png

    28678101501876682050926.jpg
    :lol:
     
    Last edited:

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ගරු මර්වින් සිල්ව ඇමති තුමාට විරුද්ධව සහාසික මඩ ප්‍රචාරයක් ඩියත් වෙමින් පවතී.මේවා තරයේ හෙලා දකිමු. ගරු මර්වින් සිල්වා, ගරු රාජිත ඇමති තුම, ගරු එස් . බි. ඇමතිතුමා, ගරු කේ. පී (වෙන්න )අමතිතුමා , කරුනා අමතිතුමා වැන්නවුන් මේ රටට උතුම් වස්තූන්ය.ඔය ජෙනරාල්ල ,ජෙප්පො, යූ.එන්.පී කරයෝ ඔක්කොම ගස් බදින්න ඕනැ.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    රජයේ සේවකයෙකු රාජකරි මට්ටමින් සේවයහි යම් කිසි පැහැර හැරීමක් සිදුකළේ නම් ඒ පිලිබදව කටයුතු කිරිමේ වගකීම උත්තරීතර නීතිය සතුයි. එවන් වු නීතිය ඇමතිවරයකු විසින් අතට ගැනීම කොතරම් සදාචර සම්පන්නද.............? :confused:
    නීතිය පිලිබදව කෙලෙස විශ්වාස තැබිය හැකිද...............? :confused::confused:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    රජයේ සේවකයෙකු රාජකරි මට්ටමින් සේවයහි යම් කිසි පැහැර හැරීමක් සිදුකළේ නම් ඒ පිලිබදව කටයුතු කිරිමේ වගකීම උත්තරීතර නීතිය සතුයි. එවන් වු නීතිය ඇමතිවරයකු විසින් අතට ගැනීම කොතරම් සදාචර සම්පන්නද.............? :confused:
    නීතිය පිලිබදව කෙලෙස විශ්වාස තැබිය හැකිද...............? :confused::confused:

    This is Sri Lanka bro..

    ඇමති කෙනෙකුට විතරක් නෙවෙයි, පොඩි දේශපාලන බලයක් හරි තියන ඕන හාල්පාරුවෙකුට රටේ නීතිය අතට ගන්න පුලුවන්...(අවශ්‍ය නම් වෙන තැනකට උනත් ගන්න පුලුවන්...:lol::lol::lol:)

    and nobody can do anything bout it..!!!!

    It's nothing wrong with individuals, but the whole system from top to bottom is corrupted... and it seems like it's not going to change for a long time.... :no::no::no:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගරු මර්වින් සිල්ව ඇමති තුමාට විරුද්ධව සහාසික මඩ ප්‍රචාරයක් ඩියත් වෙමින් පවතී.මේවා තරයේ හෙලා දකිමු. ගරු මර්වින් සිල්වා, ගරු රාජිත ඇමති තුම, ගරු එස් . බි. ඇමතිතුමා, ගරු කේ. පී (වෙන්න )අමතිතුමා , කරුනා අමතිතුමා වැන්නවුන් මේ රටට උතුම් වස්තූන්ය.ඔය ජෙනරාල්ල ,ජෙප්පො, යූ.එන්.පී කරයෝ ඔක්කොම ගස් බදින්න ඕනැ.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    ගරු මර්වින් සිල්ව ඇමති තුමාට විරුද්ධව සහාසික මඩ ප්‍රචාරයක් ඩියත් වෙමින් පවතී.මේවා තරයේ හෙලා දකිමු. ගරු මර්වින් සිල්වා, ගරු රාජිත ඇමති තුම, ගරු එස් . බි. ඇමතිතුමා, ගරු කේ. පී (වෙන්න )අමතිතුමා , කරුනා අමතිතුමා වැන්නවුන් මේ රටට උතුම් වස්තූන්ය.ඔය ජෙනරාල්ල ,ජෙප්පො, යූ.එන්.පී කරයෝ ඔක්කොම ගස් බදින්න ඕනැ.

    uba nam maha w*sa hathikarayak. :growl::growl::growl::growl::growl:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    This is Sri Lanka bro..

    ඇමති කෙනෙකුට විතරක් නෙවෙයි, පොඩි දේශපාලන බලයක් හරි තියන ඕන හාල්පාරුවෙකුට රටේ නීතිය අතට ගන්න පුලුවන්...(අවශ්‍ය නම් වෙන තැනකට උනත් ගන්න පුලුවන්...:lol::lol::lol:)

    and nobody can do anything bout it..!!!!

    It's nothing wrong with individuals, but the whole system from top to bottom is corrupted... and it seems like it's not going to change for a long time.... :no::no::no:

    ANIWA
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    uba nam maha w*sa hathikarayak. :growl::growl::growl::growl::growl:

    උඹගෙ කථාව හරි බන්
    අද ල0කාවෙ අපි වගේ වේශා හැතිකරයක් නිසා තමයි මේ රටට ගැලපෙන වේශිගෙ පුත්තු හැත්තක් පාර්ලිමේන්තුවට ගිහින් මේ වගේ ජාතික මෙහෙවරක් කරන්නෙ.
    මල්ලී,....... වවපු හැටියට තමයි........ කැපෙන්නෙ..
    ඔය පටන් ගැන්ම... හරියැ.