mehema balu wadak karala mehema kathakiyana muta hena gahanna one![]()





රජයේ සේවකයෙකු රාජකරි මට්ටමින් සේවයහි යම් කිසි පැහැර හැරීමක් සිදුකළේ නම් ඒ පිලිබදව කටයුතු කිරිමේ වගකීම උත්තරීතර නීතිය සතුයි. එවන් වු නීතිය ඇමතිවරයකු විසින් අතට ගැනීම කොතරම් සදාචර සම්පන්නද.............?
නීතිය පිලිබදව කෙලෙස විශ්වාස තැබිය හැකිද...............?![]()


)


ගරු මර්වින් සිල්ව ඇමති තුමාට විරුද්ධව සහාසික මඩ ප්‍රචාරයක් ඩියත් වෙමින් පවතී.මේවා තරයේ හෙලා දකිමු. ගරු මර්වින් සිල්වා, ගරු රාජිත ඇමති තුම, ගරු එස් . බි. ඇමතිතුමා, ගරු කේ. පී (වෙන්න )අමතිතුමා , කරුනා අමතිතුමා වැන්නවුන් මේ රටට උතුම් වස්තූන්ය.ඔය ජෙනරාල්ල ,ජෙප්පො, යූ.එන්.පී කරයෝ ඔක්කොම ගස් බදින්න ඕනැ.






maha ballek ,mehema giyoth rataka law ekak netiwenawa
some one should stop him
mehema giyoth ratama ballata yanawa
MR MERVIN TA BAYAIගරු මර්වින් සිල්ව ඇමති තුමාට විරුද්ධව සහාසික මඩ ප්‍රචාරයක් ඩියත් වෙමින් පවතී.මේවා තරයේ හෙලා දකිමු. ගරු මර්වින් සිල්වා, ගරු රාජිත ඇමති තුම, ගරු එස් . බි. ඇමතිතුමා, ගරු කේ. පී (වෙන්න )අමතිතුමා , කරුනා අමතිතුමා වැන්නවුන් මේ රටට උතුම් වස්තූන්ය.ඔය ජෙනරාල්ල ,ජෙප්පො, යූ.එන්.පී කරයෝ ඔක්කොම ගස් බදින්න ඕනැ.





This is Sri Lanka bro..
ඇමති කෙනෙකුට විතරක් නෙවෙයි, පොඩි දේශපාලන බලයක් හරි තියන ඕන හාල්පාරුවෙකුට රටේ නීතිය අතට ගන්න පුලුවන්...(අවශ්‍ය නම් වෙන තැනකට උනත් ගන්න පුලුවන්...)
and nobody can do anything bout it..!!!!
It's nothing wrong with individuals, but the whole system from top to bottom is corrupted... and it seems like it's not going to change for a long time....![]()
uba nam maha w*sa hathikarayak.![]()