මෙහෙමයි....මේක ටිකක් වෙනස් Thread එකක්...බලපු Film වලින් සිරාම Story එකක් තියෙන....ජීවිතේට ඇත්තටම ගත යුතු දෙයක් තියෙන Films කට්ටියට කියන්න.
කැමති නම්.... මොනවගේ කතාවක්ද තියෙන්නේ කියලා.....පොඩියට දාන්න. හැබැයි මුළු කතාවම දාන්න එපා. මොකෝ එතකොට බලන්න දෙයක් නැති වෙනවා නේ.
අළුත්...පරණ.... Hindi, Sinhala, English ඕන එකක්...
Download කරගන්න Link ටික තියෙනවා නම්...ඒ ටිකත් දාන්න...
කැමති නම්.... මොනවගේ කතාවක්ද තියෙන්නේ කියලා.....පොඩියට දාන්න. හැබැයි මුළු කතාවම දාන්න එපා. මොකෝ එතකොට බලන්න දෙයක් නැති වෙනවා නේ.
අළුත්...පරණ.... Hindi, Sinhala, English ඕන එකක්... Download කරගන්න Link ටික තියෙනවා නම්...ඒ ටිකත් දාන්න...