Vauniya tour of KP(VDO)

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63


    මට කීමට දෙයක් නොමැත ඔයලාගේ අදහස් කියන්න, KP මොන තරම් නිදහසින්,සන්තෝසෙන් ඉන්නව්ද,,අනේ මේ මගේ ඇහැට කදුලක් ආවා,අනේ අපේ ජෙනරාල්
     
    • Like
    Reactions: urajdrlk

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    හිටපු කොටි ජාත්‍යන්තර අංශ නායක සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු ප්‍රභූවරුන් රැසකගේ ඝාතනයට වරදකරුවකුවන කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. ව ආණ්ඩුව විසින් යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ වවුනියාවේ රැගෙන ගිය වීඩියෝ පටයක් අන්තර් ජාලයට නිකුත්වී තිබේ.
    එම වීඩියෝ පටයට අනුව මෙම බරපතල චෝදනා එල්ලවී ඇති ත්‍රස්තවාදී නායකයා කිසිදු බාධාවකින් තොරව උතුරේ ජනතාව ආමන්ත්‍රණය කරන අතර ඒ සදහා ඔහුට ආරක්ෂක හමුදාව යොදා දැඩි ආරක්ෂාවක්ද ලබා දී තිබිණි.

    කෙසේ වෙතත් රජය විසින් පසුගියදා ප්‍රකාශ කළේ දැනට රැදවුම්බාරයේ සිටින බරපතල චෝදනා එල්ලවී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1335කට එරෙහිව නඩු පවරන බවයි. නමුත් කොටි සංවිධානයේ ආරම්භක සාමාජිකයකු සහ ප්‍රධාන පෙළේ නායකයකුවන කේ.පී. එරෙහිව කිසිදු නීතිමය පියවරක් මේ වන තෙක් ගෙන නොමැත. ඒ වෙනුවට රජය ප්‍රකාශ ක‍ළේ ඔහු රජයේ සාක්ෂිකරුවකු කර නිදහස් කිරීමේ හැකියාවක්ද පවතින බවයි.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි බන් එහෙම කියන්නේ KP කියන්නේ කොච්චර දේශප්‍රේමියෙක්ද ? අපේ මහරජතුමාට විරුද්ධව චන්දෙ ඉල්ලලා ජෙනරාල් කොච්චර දේශද්‍රෝහී වැඩක්ද කලේ. :lol::lol::lol:
    අනේ රටකට ගිය කලක්. :no::no::no:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Former LTTE chief arms procurer Kumaran Padmanathan (KP) who is now working with the government, has been shown in a rare video reportedly taken in late June this year at a program in Vavuniya which was also attended by actress Anoja Weerasingha.

     

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    :( feel so sad abt da heros who died cuz of this country.....Thr families must be cursing MR & da GOV like nothing!!!

    K.P,Karuna, Pillayan okkalamta suba Anagathayak!!
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Aney ara ahinsaka General ...... nokarapu waradakata Hire... apiwa maranna weapon genapu KP eliye.....:no:
     
    Last edited: