ලොල්man nam hithanne me sahodaraya ka gahanne Rapiddark meya damma image eka ehemmama copy karala damma hinda
balannako thread dekema wisthare thiyena first image url eka me
http://img832.imageshack.us/img832/9015/capture01.png
dekama ekai
ithin me aluth yaluwa eka mulinma damma nam rapiddark podi chaa wadak kala wage thama![]()
ඕක මම උදේ දැක්ක.
ඌ උදේ පෝස්ට් එක දානකොට, ඔය ලංකාදීපෙ තියන විස්තරේ තිබ්බෙ නෑ බන්.

තිබ්බෙ ඒකාලෙ ගත්ත ෆොටෝ එකයි, දැන් රැවුල වවාගෙන ඉන්න ෆොටෝඑකයි විතරයි

තව රෙප් හිගා කෑමකුයි.

අරූ චා වැඩක් තමයි කරල තියෙන්නේ






