FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ane me man kiyanne na :P
    kata kata
    emoticon-0127-lipssealed.gif
    :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=757851
    :yes:

    ආහ්, නියමයි නේ.. :)
    කෝ ඉතින්, මේකට කවුරුත්ම සහභාගි වේලා නෑ වගේ නේ පෙන්නේ..
    අර පින්තුර වලට අමතරව.. හෑමොම ඉන්න පින්තුර ටිකක් එකතු කලොත් තමයි හොද නෑත්නම්..
    කවුරුත් හිතයි.. මේකට වෑඩි දෙනෙක් සහභාගි වේලා නෑතිව ඈති කියලා..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආහ්, නියමයි නේ.. :)
    කෝ ඉතින්, මේකට කවුරුත්ම සහභාගි වේලා නෑ වගේ නේ පෙන්නේ..
    අර පින්තුර වලට අමතරව.. හෑමොම ඉන්න පින්තුර ටිකක් එකතු කලොත් තමයි හොද නෑත්නම්..
    කවුරුත් හිතයි.. මේකට වෑඩි දෙනෙක් සහභාගි වේලා නෑතිව ඈති කියලා..

    මචං එලකිරි members ලගෙ පින්තූර දාන එක හරි නෑ කියල උඹ දන්නවනෙ
    මෙන්න මං ගත්තු එක පින්තූරයක් :)

    image0032t.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං එලකිරි members ලගෙ පින්තූර දාන එක හරි නෑ කියල උඹ දන්නවනෙ
    මෙන්න මං ගත්තු එක පින්තූරයක් :)

    ආහ්, නියමයි..
    යාලුවාත් ගියා ද ?
    හ්ම්, අද කට්ටිය මෑජික් එහෙම බලන්න ඈති නේ එහෙනම් ?
    :D
     
    Status
    Not open for further replies.