http://www.elakiri.com/forum/images/smilies/sq/eek4wd.gif me set ekama elakiriye innawada
මචං මේ කවුරුත් එලකිරි එකෙ අය නෙවෙයි
මං ඒක කලිනුත් කිව්වනෙ මචං ?
For your information there were ppl appeared today elected from youth FM as well


ආහ්, නියමයි..
යාලුවාත් ගියා ද ?
හ්ම්, අද කට්ටිය මෑජික් එහෙම බලන්න ඈති නේ එහෙනම් ?![]()
ඌ ලස්සන කෑළි වලට විතරයි බං මැජික් පෙන්නුවෙ


Last edited:
uge ara bandarawela keli podda awilla hitiye nathei ?


ඔයා කොහෙද අපි දෙන්නගෙ වෙනස හොයන්නෙ ? 