Trip එකක්

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    East Paththe Palayan Machan............. Udden Passe Mara Athal... (Arugambe, Nilaweli, Pasikuda..)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    there are so many place that can be suggested,
    but before that can you tell us about the group:
    number of people, whether girls are there or not, orientation of the group (wahane gamaa yanna ona aya, lassana than balanna yana aya, hike ekak yanna kamathi aya, adventure walata kamathi aya). then it will be easy to suggest a place...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔයා මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ.
    මම කියන්නේ පන්සල්ද,නැත්නම් මල්වතු මුහුද ඒ වගේ දේවල් කිව්වනම් උදවු කරන්න පුළුවන්.
    ආ ඔයා ඉන්න දිහාව කිව්වනම් තවත් හොඳයි.මොකද දවස් දෙකේ ට්‍රිප් එකක් හින්දා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කැන්ඩි නම් හොඳයි බං.. දවස් දෙකට මල් වත්තයි මාලිගාවයි දඹුල්ල යි මාතලේ ඔක්කොම බලන්න පුලුවන්...
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    nuwa gihin oya issela kiuwa ewa balala palayan reveston

    diya ali dekka thiyenawa
    babarakiri allai
    anith eka mathaka na...
    revston kanda thiyenawa
    pathana thiyenawa
    nana na patta gagak thiynawa


    nathama yanna http://www.lakdasun.com oke thiyenawa
    natham EK traveler
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඈබිලිපිටියෙ පෑත්තෙ යන්නහොද තෑන් මොනවද ?

    ඇඹිපිට්යෙ නම් බලන්න තියෙන්නෙ චන්ද්‍රිකා වැව තමයි.ඊට මෙහා සංඛපාලි කියල පන්සලක් එහෙමත් තියෙනවා.කැමතිනම් උඩවලව යන්න පුළුවන්. උඩවල වැව පාර්ක් එක වගේම ඇත් අතුරු සෙවණ බලන්න පුළුවන්.
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ඇඹිපිට්යෙ නම් බලන්න තියෙන්නෙ චන්ද්‍රිකා වැව තමයි.ඊට මෙහා සංඛපාලි කියල පන්සලක් එහෙමත් තියෙනවා.කැමතිනම් උඩවලව යන්න පුළුවන්. උඩවල වැව පාර්ක් එක වගේම ඇත් අතුරු සෙවණ බලන්න පුළුවන්.
    thanx
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔයා මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ.
    මම කියන්නේ පන්සල්ද,නැත්නම් මල්වතු මුහුද ඒ වගේ දේවල් කිව්වනම් උදවු කරන්න පුළුවන්.
    ආ ඔයා ඉන්න දිහාව කිව්වනම් තවත් හොඳයි.මොකද දවස් දෙකේ ට්‍රිප් එකක් හින්දා.

    පන්සල්ද hamadama yanawa ne ban gihin nati tanakata yanna oni :cool: