එකෙක්ට සතුට වැඩි කමට
![]()
මූ කවුද කියල දන්න මිනිස්සු shhhhhhhhhhhhhhhhh

haffoooooooo............ me ara arayane![]()

එයාගෙන් මෙයාගෙන් වැඩක් නෑ ඔයා ආවෙ නෑ නෙ![]()

මේ තියෙන්නෙ නැවේ control room එක (කියල හිතමු)
කොහොම හරි ඒ පැත්තට යන්න නං දුන්නෙ නැත
![]()

එයා වෙලාවක දායි... 
නැව ඇතුලෙ පින්තූර ඕන කියපු අයට
![]()
ඔය කළුපාට ඇඳගෙන ඉන්නෙ scurvy![]()

ithin oya mawa ekkan giye nane![]()


මම ගියා.. මගේ යාලුවෙක් හිටියා . පින්තූර ටික GT ගෙ cam එකේ තියෙන්නේ..එයා වෙලාවක දායි...
![]()

ithin oya mawa ekkan giye nane![]()



හොරෙන්ම ගිහිල්ලා![]()
මම හෙව්වා ඒ වෙලාවෙ කට්ටිය.. ඒත් හිටියේ නෑ.. පස්සෙ GT ව හම්බවුනා.. එයා එක්ක ගියා..උවමනාවක් නැත්නං උස්සගෙන යෑ ?[/COLOR][/SIZE][/B]

aparaaade.... ayya ithin yanawa kiyala mata kiwwe nane?මට කිව්වා නම් එක්කන් යනවනේ නංගි...![]()

Petti scene ekak giyane ekkenekuta neda![]()

සීන් නං කොච්චර යන්න ඇද්ද ?
අපි ගියාට පස්සෙත් කට්ටිය නැව අස්සෙම රිංගල හිටපු අය තමා ඒව දන්නෙ![]()

