සර්වර් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ.. පහුගිය ටිකේ වැඩතිබුනනේ..
ආපහු පටන්ගන්නවා, අළුත් කට්ටියත් ඉන්නවා, ප්‍රෝගෑම් කරන්න කැමතිනම් GTව අමතන්න, අළුත් අය ගන්නවා කියලා නිව්ස් එකක් තියෙනව
අපිට බැරිද?
උබට අහන්න පුලුවන්![]()
![]()
සර්වර් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ.. පහුගිය ටිකේ වැඩතිබුනනේ..
ආපහු පටන්ගන්නවා, අළුත් කට්ටියත් ඉන්නවා, ප්‍රෝගෑම් කරන්න කැමතිනම් GTව අමතන්න, අළුත් අය ගන්නවා කියලා නිව්ස් එකක් තියෙනව
uba noyana eka hodai giyoth geradingen prasna enawa surenot in my hobby...