අනාගතේ IT Industry එකට එන්න ඉන්න අයට

May 7, 2009
175
33
0
Lankaawe
අනාගතේ IT Industry එකට එන්න ඉන්න අයට

[FONT=&quot]අනාගතේ [/FONT]IT Industry [FONT=&quot]එකට එන්න ඉන්න අයට මගේ දැනීමෙ හැටියට උපදෙස් ටිකක් දෙන්න හිතුව[/FONT][FONT=&quot]..[/FONT]
IT [FONT=&quot]ඩිග්‍රියක් කරපු එකෙක්ට ලංකාවෙ පටන්ගද්දි තියෙන ජොබ්ස්[/FONT] (or carrier paths)[FONT=&quot] තමා [/FONT]DEVELOPER or SOFTWARE ENGINEER | BA | QA | Networking | Graphics
[FONT=&quot]හොඳම වැඩේ තමා තමුන් ඩිග්‍රියෙ බාගයක් විතර කලාම අනාගතේ ගැන ටාගට් එකක් හදා ගන්න එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තමුන්ගෙ හැකියාව හා කැමැත්ත අනුව[/FONT][FONT=&quot].[/FONT]
Dev[FONT=&quot] යනවනන් බේසික් කන්සෙප්ට්ස් හොඳටම දැනගෙන එක [/FONT]Language [FONT=&quot]එකක් මාස්ටෙර් කලාම ඇති[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ගොඩක් වැදගත් තමුන්ගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එක අදාල [/FONT]language[FONT=&quot] එකෙන් කරන එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ප්‍රොජෙක්ට් එකේ ඒරියා එකත් වැදගත්[/FONT][FONT=&quot].([/FONT]Like web services , AI , GIS , Embeded systems … bla bla bla[FONT=&quot]) [/FONT][FONT=&quot]මොකො ඔය ඩෙව් ඉන්ටෙර්වීව් වලදි එලෝ එලෝ අහන්නෙ කරපු ප්‍රොජෙක්ට් ස් ගැන තමා [/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]අනික ඉතින් කරන [/FONT]Language[FONT=&quot] එකේ හැටියට ප්‍රොෆෙසනල් [/FONT]Certification[FONT=&quot] එකකුත් කරල [/FONT][FONT=&quot]තිබ්[/FONT][FONT=&quot]බොත් හොන්දයි[/FONT] [FONT=&quot]([/FONT] Like SCJP , MCTS [FONT=&quot]).. [/FONT][FONT=&quot]ඩෙව් [/FONT]Carrier Path [FONT=&quot]එක යන්නෙ [/FONT][FONT=&quot]( [/FONT]ASE , SE , SSE , Tec Lead …..[FONT=&quot] )[/FONT]
BA ( Business Analyst )[FONT=&quot] කියන්නෙත් සිරාම [/FONT]Carier Parh[FONT=&quot] එකක්[/FONT][FONT=&quot]. [/FONT]BA[FONT=&quot] ල තම [/FONT][FONT=&quot]ක්ලයන්ට්ල[/FONT][FONT=&quot] එක්ක ඉන්ටෙරඇක්ට් වෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT]
BA[FONT=&quot] කෙනෙක් වෙනවනන් ඉතින් [/FONT]CIMA[FONT=&quot] ඉල්ලනව ගොඩක් තැන් වල[/FONT](IT Digree [FONT=&quot]යට[/FONT] [FONT=&quot]අමතරව[/FONT])[FONT=&quot]. [/FONT]BA[FONT=&quot] ලට පඩි [/FONT][FONT=&quot]වැ[/FONT][FONT=&quot]ඩ්යි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඵිටරට ටුවර්ස් සෙට් වෙනව[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]හැබැයි [/FONT]BA[FONT=&quot] කෙනෙක් වෙන්න ඒකටම අදාල [/FONT]Personality[FONT=&quot] එකක් තියෙන්න [/FONT][FONT=&quot]ඕ[/FONT][FONT=&quot]න[/FONT][FONT=&quot].. [/FONT]Communication Skills[FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]ඕ[/FONT][FONT=&quot]න [/FONT][FONT=&quot]...[/FONT]
QA[FONT=&quot] කියන්නෙ [/FONT]Quality Assurance [FONT=&quot]මේකට එන්න ගොඩාක් ටෙච්නිචල් [/FONT]coding[FONT=&quot] දැනීමක් [/FONT][FONT=&quot]ඕ[/FONT][FONT=&quot]න නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]හැබැයි [/FONT]Analytical Skills .. Creative thinking[FONT=&quot] වහේ [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]ව හොන්දට තියෙන්න [/FONT][FONT=&quot]ඕ[/FONT][FONT=&quot]න[/FONT][FONT=&quot].. [/FONT]QA[FONT=&quot] වල පඩි ටිකක් අඩුයි [/FONT][FONT=&quot]( [/FONT]But this Depend on the Company[FONT=&quot])[/FONT]. QA [FONT=&quot]ල කරන්නෙ හදපු [/FONT]Softwares [FONT=&quot]ටෙස්ට් කරල වැරදි හොයන එක[/FONT].
[FONT=&quot]ලංකාවෙ දැනට තියෙන හොඳ[/FONT] Company[FONT=&quot] තමා[/FONT] .. MIT | WSO2 | Iron One | IFS | Mubasher | Navantis | Codegen | Aphona |Virtusa [FONT=&quot]සහ තව ගොඩාක් ඒව ...[/FONT]
[FONT=&quot]තව ජොබ් එකක් ගද්දි එකේ [/FONT]Degree Class[FONT=&quot] එකත් බලපානව[/FONT] ([FONT=&quot]නෑ කියල හිතුවට එහෙම වෙනව බන්[/FONT])[FONT=&quot] .. ඒක නිසා ඔය කරන එකක් හැකි උපරිමයෙන් කරල [/FONT]1st Class[FONT=&quot] දාගත්තොත් අනාගතේට හොඳා.[/FONT]
[FONT=&quot]ඔය [/FONT]Degree [FONT=&quot]ඉවර උන ගමන් [/FONT]Company [FONT=&quot]දාන්න යන එකනන් හොඳ [/FONT]Idea[FONT=&quot] එකක් නෙමේ.. මුලිම්ම හොඳ [/FONT]Company [FONT=&quot]එකක[/FONT] 3 years [FONT=&quot]වත් [/FONT]Experience[FONT=&quot] ගන්න[/FONT].
Networking | Graphics [FONT=&quot]ගැන මට දැනීමක් නෑ.. දන්න කෙනෙක් යටින් [/FONT]Comment [FONT=&quot]එකක විස්තර කරන්න ....[/FONT]
[FONT=&quot]උඹලෑ [/FONT]IDEAS .. EXPERIENCES [FONT=&quot]යටින් ලියහල්ල ... :yes:
[/FONT]
 

eshan1

Junior member
  • Jan 8, 2008
    197
    13
    18
    C# mokadda mulinma karanna ona exam eka MSTS da??? koheda karanna hoda?
    clz yanne nathuwa karanawanam monawada kiyawanna ona bukz???