Menna Paypal Account hadana hati....

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    --------------------------------------------------------------
    අවවාදයයි....

    මන් මේ PayPal එක හදලා තියෙන්නේ ebay එක්කෙන් බඩු ගන්න අයට විතරයි එම නැතුව සල්ලි හොයන්න එක්කක් හදන ව්දිහ නෙමේ.....

    ----------------------------------------------------------------

    මම මේක මමම හදලා දානව මිසක් තව කෙනෙකුගෙ එක්කක් අරගෙන දනවා නෙමේ..... මේක මගෙ මහන්සියෙන් මන් පොස්ට් කරන එක්කක්....


    අද මම කිලා දෙන්න යන්නේ Paypal Account එක්කක් හදන විදියයි....

    Paypal Account
    එක හදලා ඉවර වෙලා එක ebay එකට සෙට් කරලා එක්කෙන් බඩු ගන්න විදිහ ඉටපස්සේ කිලා දෙනවා....


    එහෙනම් අපි වැඩේ පටන් ගමු.....

    02. www.paypal.com
    එකට මුලින්ම යන්න ඔනා ඉටපස්සේ වම් අත පැත්තේ login එක්යටින් sing up කිලා තියනවා (මන් එකේ පොටෝ එක්ක යටින් දලා ඇති...)
    011.jpg



    02. ඉටපස්සේ ඔයාලට එන්නේ create your PayPal account කිලා එක්කක්...


    03. මන් රතු පටින් රවුම් කරලා තියෙන්නේ premier (Get Started) අන්න එක්ක ක්ලික් කරන්න....
    මෙන්න මේ වගේ....
    02-4.jpg

    04. ඉටපස්සේ ඔයලට එනවා Enter your information එකේ පෙන්නලා තියන සේරම විස්තර ඇත්ත විස්තර දෙන්න... මොකද එකෙන් තමා ඔයාලට එවන හැම දේම එවන්නේ එකට ebay ලොග් ව්නොත් එකෙන් එවන බඩු සේරම එන්නේ ඒ ලිපිනයට එකයි..
    03-3.jpg

    05. දැන් අපි එකත් ෆිල් කරලා ඉවරයි.. දැන් එන්නේ Web Card එක්ක දාන එක්ක...(දැනට තියන හොදම Web Card එක්ක සම්පත් බැන්ක් Web Card එක්ක....)

    06. ඔයල දැනටමත් වෙබ් කර්ඩ් එක්කක් අරගෙනනම් තියෙන්නේ ඔයලා ඔකේ Credit Card number කීන තැන ඔයලට ලැබුන වෙබ් කාර්ඩ් එක්කේ ඉස්සරහ අoක් 16 කින් තියන අoක පෙලිය ටියිප් කරන්න...

    07. ඉටපස්සේ Expiration Date කීන එක්කේ ඔයගේ වෙබ් කර්ඩ් එක්කෙ ඇති Valid Thru කිල එක්කක් එක්කේ ඉස්සරහ තියන අවුරුද්දයි මාසෙයි දාන්න...
    මෙන්න මේ වගේ....

    Card.jpg


    08. එම දලා ඔයාලා ගෙදර ඇඩ්ඩ්‍රස් එක්කත් හරියට දලා නම් තියෙන්නේ continue එක ක්ලික් කරන්න...

    04-5.jpg

    09. හදිස්සියේවත් ඔයාලට පස්සේ Web Card එක්ක දාගන්න ඔනේ නම් ඔයලා නිකන්
    continue කරන්න...

    එම නැත්තම් උඩ PayPal ලෝගෝ එක්ක ක්ලික් කරන්න... එතකොට හරි....

    එතකොට ඔයලගේ Account එක්කට යනවා... හැබැයි ඔයලගේ එක්ක verified වෙලා නැහැ...

    එම ව්නාම Web Card
    එක්ක දාන කන් ඔහේ PayPal එක්ක තියාගන්න පුලුවන්...

    Web Card කර්ඩ් එක්ක නැති වුනාම PayPal එක්ක පෙන්නන්නේ මෙන්න මේම...

    05-1.jpg


    10. දැන් අපි හිතමු දවස් දෙක්කකට පස්සේ Web Card එක්ක දානවා කිලා... එතකොට එක්ක දාන්නේ මේමයි...

    බලන්න වම් අත පැත්තේ තියනව My Account කිලා එක්කක් එකේ යටතේ තියනවා Profile
    කිලා එක්කක් එකේ Add/Edit Credit Cardක්ලික් කරන්න....

    06-1.jpg

    11. අර මන් මුලින් කිවා වගේම එක්කක් අවා බලන්න එක්කෙ කිලා තියන First Name / Last Name / Card Type (Visa) / Card Number / Expiration Date / Card Verification කීන හිස් කොටු වලට සත්‍ය විස්තර දාන්න...

    Credit Card number කීන තැන ඔයලට ලැබුන වෙබ් කාර්ඩ් එක්කේ ඉස්සරහ අoක් 16 කින් තියන අoක පෙලිය ටියිප් කරන්න...

    ඉටපස්සේ Expiration Date කීන එක්කේ ඔයගේ වෙබ් කර්ඩ් එක්කෙ ඇති Valid Thru කිල එක්කක් එක්කේ ඉස්සරහ තියන අවුරුද්දයි මාසෙයි දාන්න...

    07-1.jpg


    දැන් ඔයලා බලනවා ඇති Verification Number මොකද්ද කියන්නේ කිලා... ඒක ඔයලගේ ආපු Password කොලේ හරි ඔයලට දුන්න මුල් කෝලෙ දුරකතන අcකයක් ඇති අන්න ඒක්ට කෝල් එක්කක් දෙන්න දිලා අහන්න
    Verification Number එතකොට එයාලා කියනවා. ඉටපස්සේ ඒ නම්බර් එක්ක දාන්න Verification Number කීන තැනට....

    12. Add Card ඒම දාලා
    තියන එක්ක ක්ලික් කරන්න... (ක්ලික් කරන්න කලින් බලන්න දලා තියන විස්තර සේරම හරිද කිලා)


    13. ඔයලා කාර්ඩ් එක්ක හරියට දාලා තියනවා නම් ඔයලගේ කර්ඩ් එක්ක මේ රූපේ පෙන්නලා තියන විදිහට verified වෙලා ඇති...

    08-1.jpg


    තව දෙයක් මේ PayPal එක Active ව්නාම අපෙන් USD 1.98 විතර කපා ගන්නවා එක ගනන් ගන්න එපා මොකද එක අපිට අපහු දවස් දෙක්කකින් වගේ ලැබෙනවා එකයි...

    මන් තව දවස් දෙක්කින් ebay එකට PayPal එක දාන හැටි කිලා දෙන්නම්....

    ඉටපස්සේ ebay එක්කෙ
    න් බඩු ගන්න විදිය අකුරෙන අකුර කිලා දෙන්නම් මo....

    මාත් මේ හැම දේම ඉගෙන ගත්තේ එලකිරි එක්කෙන් මේ දේවල් නොදන්න අය තව ගොඩක ඇති ඔයාලට තව විස්තර ඔනේ නම් මේ ත්‍රෙඩ් එකට දාන්න මේ ඔක්කොටම බලන්න එතකොට මන් ඒ දේවල් බලලා ඔයලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....(දන්න අය ඉන්නවා නම් එයාලත් ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න...)





    ඔයලා කැමති නම් රේප් එක්කක් දීලා යන්න....


    එම මුකුත් ප්‍රශ්නයක් නැහැ ebay එක්කෙන් බඩු ගන්නවා නම්..... මන් මෙ හදලා තියෙන්නේ ebay එක්කෙන බඩු ගද්දි PayPal එක්ක හදන විදිහ....ලන්කව දැම්මා කිලා ප්‍රශ්නයක් නැහැ.... ebay බඩු ගන්න පුලුවන්.

    හැබැයි අපේ එකට සල්ලි දාන්න බැහැ බැන්ක් එකෙන් දැම්මොත් මිසක්..... වෙන එවායින් දාන්න බැහැ....





     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ela ela good post.podi aulak thiyenawa methana srilanka kiyala dala haduwoth net aken nam salli ganna ba,credit card ake salli walinma thama badu gabba wenne.....
    02-4.jpg
     
    Last edited:

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    ela ela good post.podi aulak thiyenawa methana srilanka kiyala dala haduwoth net aken nam salli ganna ba,credit card ake salli walinma thama badu gabba wenne.....
    02-4.jpg
    ow eka aththa india or aus demma aulak ne
    but VCC ekak dalawat vefly karanna one , moko den higal thiyena site walata pay karanna puluwan veflyed ewa witharai
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    එම මුකුත් ප්‍රශ්නයක් නැහැ ebay එක්කෙන් බඩු ගන්නවා නම්..... මන් මෙ හදලා තියෙන්නේ ebay එක්කෙන බඩු ගද්දි PayPal එක්ක හදන විදිහ....ලන්කව දැම්මා කිලා ප්‍රශ්නයක් නැහැ.... ebay බඩු ගන්න පුලුවන්.

    හැබැයි අපේ එකට සල්ලි දාන්න බැහැ බැන්ක් එකෙන් දැම්මොත් මිසක්..... වෙන එවායින් දාන්න බැහැ....

     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara