මගේ ecommerce අත්දැකීම

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මචන් උබේ Paid Products වලට උබ දෙන්නේ serial key එකක්ද? එහෙම නම් එක monitor කරගන්නේ කොහොමද? එ කියන්නේ මං උබෙන් Product එකක් අරන් මගේ ගාව තියෙන PC දෙකකට තුනකට වගේ දාගත්තොත්?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    social media හත අටකම profile හදාගෙන වැඩේට බැස්ස. මම හිතන්නේ මෙතන තමයි turning point එකක් වුනේ. දැනට මාසෙකට visits 2500-3500 අතර ප්‍රමාණයක් එනවා. ඕකෙන් 80% විතරම social media වලින් තමයි ගන්නේ. Paid traffic මුකුත් නැහැ. මේ ගැන වැඩි විස්තර පස්සේ වෙලාවක දාන්නම්.

    ඇත්තටම Social Media වලින් Paid traffic ගන්නේ නැතිව කොහොමද මෙච්චර Traffic ගන්නේ ..?

    කරන්න ඕන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බොක්ක පුලුවන් නම් ඔයා යූස් කරපු මෙතඩ් එකක් දියන්කො සහෝ මට හරියට බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් විදියෙ පේපෑල් එකවුන්ට් එකක් හදාගන්න. මම කරන්නෙ ඊබේ සෙලින්ග්, ඩ්‍රොප්ශිපින්ග්. මේකට මට පේපෑල් එකක් ඕන. තාම සෙලින්ග් පටන් ගත්තෙ නෑ. අයිටම් නම් ගොඩක් තෝරගෙන ඉන්නෙ. ඒත් ලිස්ට් එක දාන්නෙ නැතුව ඉන්නෙ හරියට පේපෑල් එකක් නැති නිසා. පුලුවන් නම් මට බය නැතුව ඔයා මැලේසියන් කන්ටැක්ට් හොයාගත්ත විදියට සෙට් කරගන්න හොද කන්ටැක්ට් එකක් දියන්කො. ඒ එක්කම ෆෝන් නම්බර් වෙරිෆයි කරගන්න පුලුවන් සිස්ටම් එකකුත් දෙන්න සහෝ.. එලම . ඒක වටින උදව්වක් ඉතිං ආ ලොවෙත්...
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    Bump

    product වලට අදාල industry එකට useful videos තමා. ඊට අමතරව product වල training/setup videos තියෙනවා.
    මේව ඔයාම හදපුවද? නැත්තන් fiverr වගේ සයිට් වලින් හදවනවද?
    ------ Post added on May 11, 2021 at 7:39 PM
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    Bump

    මේව ඔයාම හදපුවද? නැත්තන් fiverr වගේ සයිට් වලින් හදවනවද?
    ------ Post added on May 11, 2021 at 7:39 PM
    Android mobile games වලටත් මේ ක්‍රමය හරි යයිද?
    @T A R O
    @MyX
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Android mobile games වලටත් මේ ක්‍රමය හරි යයිද?
    @T A R O
    @MyX

    හරි යනව. නමුත් පොඩි පොඩි concept වලට නොයා ඉන්න බලන්න. LOL වගේ team-based strategy games / multiplayer type games develop කරන්න පුලුවන් නම් ඒ දේ කරන්න පුලුවන්. team power up කරන්න, gems අරගෙන weapons upgrade කරන්න, power levels upgrade කරන්න ඒ ඒ characters වල, (subscriptions based එකක් විදියට or one time purchase විදියට)
    story based දිගටම කතාව ගලාගෙන යන විදියට develop කරල හොද video advertisement එකකට යන්න ඕන. players ලා attract වෙන විදියට.
    මගේ idea එක තිබුනේ zombie killing game එකක් හදන්න දෙන්න multiplayer වලට.. US development team එකක් එක්ක සෙට් වෙලා ඒ දේ කරන්න පුලුවන් වුනා. story based යන විදියට purchase කරල ගහන්න පුලුවන් විදියට. ඒක එලියට ආව. ;-)
    පොඩි concept ලොකු අවුලක් නෑ, නමුත් අලුත් විදියට හිතල creative idea ටිකක් එකතු කරල in app purchase or ඇතුලෙ buying ability එක ලැබෙන විදියට හදන්න. ඇඩ්ස් වලින් monetization කරනව වගේ 1000x times earn කරන්න පුලුවන් එතකොට. ප්‍රධානම දේ තියෙන්න් තමන් හදන promote කරන විදිය. ඒක තමයි වැදගත්ම. හොදට research එකක් කරල වැඩේට බහින්න. වැදගත්ම කාරනේ ඔයාට android based කරල buying audience වලට reach වෙන්න අමාරුයි. ඇත්තටම buying ability නැහැ ගොඩක් android user ලගෙ. ඒ නිසා අනිවාර්යෙන්ම sales/ purchases target කරනවනම් iOS userbase එක target කරන්න. ROI එක වැඩි කරගන්න හිතනවනම්.
    ජය වේවා.!
     
    • Love
    Reactions: supunrav

    Thanks aiya.අනික් දැනගන්න ඕනි දේ තමා, ප්‍රොඩක්ට් එකක් ඔයාල ඔය කියන විදිහට බෑන්ඩ් කරල පොසිශන් කරල සේල් ගන්න එක..හෝ ඉන්කම් ගන්න එක.ඒක ගැන හොඳ course එකක් recommend කරන්න පුලුවන්ද?
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Okkoma hari mata Payment gateway ekak nathuwa hira wela inne :( :( PayPal hari yanne na error ekak enawa Fiverr eke payment gateway ekak hadaganna bara ganak gannawa.