වරම් නැති ආදරය ~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Ammatasiri Dreams ge wada balannako......ela ela..niyamai machan.......
11.gif
:D
digatama liyanna...:)
bohoma sthoothy adahasawalata machan..
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ජීවිතේ කියන්නේ ලියපු කථාවක් බන් , අපිට තියෙන්නේ කියවගෙන යන්න විතරයි , වෙනවනම් දෙයක් වෙනව , නැත්නම් නෑම තමයි , කවිය හරි අපූරුයි , දිගටම ලියන්න
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි




    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී

    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා

    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි

    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි

    සමහර වෙලාවට අපි ආදරයෙන් බැඳෙන්නේ අපිට කොහෙත්ම ආදරය කරන්න අවසර නැති හදවත් එක්ක. අවසරය නැති පමණට ආදරය නැති කර ගන්න බැරි මට්ටමක ආදරයකින් දුක් විඳීම ඇස් දහසකින්, කන් දහසකින් බේරෙන්න මුනිවත රකින මම වගේ බොහෝ අය විඳිනවා ඇති.

    http://rasanjali.tumblr.com/
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජීවිතේ කියන්නේ ලියපු කථාවක් බන් , අපිට තියෙන්නේ කියවගෙන යන්න විතරයි , වෙනවනම් දෙයක් වෙනව , නැත්නම් නෑම තමයි , කවිය හරි අපූරුයි , දිගටම ලියන්න
    :(:(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි




    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී

    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා

    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි

    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
    කවියට ලියවුන අර්ථයක් ..බොහොම ස්තූතියි සහෝ මගේ කවියට පණක් දුන්නට .