සතර වරම් දෙවිවරැන්ගේ නම්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    සතර වරම් දෙවිවරැන්ගේ නම් මොනවද? ඒ ඒ අයට පින් දෙන්නේ කොහොමද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mahaazz
    Emil
    Walatara
    Allah

    3UlOP74.jpg
     
    • Haha
    Reactions: Kalegana and ML1987

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    සතර වරම් දෙවිවරැන්ගේ නම් මොනවද? ඒ ඒ අයට පින් දෙන්නේ කොහොමද?

    ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)

    උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.

    @rajitha.wijayaratne
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ඔය ඒ දවස්වල ලංකාවේ තිබුණු රාජ්‍යයන් හතරක් බං. භික්ෂූන්ට කරදරයක් නම් ඒ පළාත්වල නායකයන්ගේ නම් කියලා වැඩේ ශේප් කරගන්න කියලා කියන්නේ. (ආටානාටිය සූත්‍රයේ)

    උඹලගේ ගෙදර හොල්මන් ප්‍රශ්න තියෙනවා නම් විටමින් ඩී ගනින්. මානසික රෝග සුවෙන් සුවයි.

    @rajitha.wijayaratne
    එතකොට බන් අර හාමුදුරැ ගොල්ල කියන්නේ ඒ ය බලවන්ත කට්ටිය ධර්මය හොඳට ප්‍රගුණ කරපු බලවන්ත අය කියල..බොරැද ඒවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඔය සම්‍යක්දෘෂ්ඨික කට්ටිය තමයි එහෙනම් මේ 2500ම කෙලවල තියෙන්නේ එතකොට