FB Block Karai Mehema Giyoth Nam Lankawe !!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mata Facebook Eke Msg Awa Den deparak
    Srilanka Police Kiyala
    Sirawata Me Srilanka Police Da
    Mama Me Gena
    Department of Defense
    And Swarnawahini Inform Kara
    Meka Serouse Ekak Wenna Behe Kiyala Kiwwa
    And FB Mehema Giyoth Block Karanna Wenawa Kiyala Un Kiyanawa
    Me Fake Karayange Weda Nisa



    35941_1469781579515_1082860432_31290140_5605422_n.jpg



    Menna E Msg Eka >>

    කාරුණික අවධානය සඳහා.

    මෙම ඊ මේල් පණිවුඩය ඔබ වෙත එවනු ලබන්නේ ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ අංශය විසිනි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඔබ විසින් භාවිතා කරනු ලබන මෙම ප්‍රොෆයිලය සාවද්‍ය දක්ත යොදනු ලදු ව යම් අයෙකුගේ චරිතයට අපහාස කිරීමේ හෝ හිංසනයක් කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා ඇත . මෙම ප්‍රොෆයිලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිඝනක IP ලිපිනයන් ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් මේ වන විට අප සතුව පවතී. මෙහිදී, 1987 අංක 147 දරණ විදුලි සංදේශ නියාමන පනත හා 2007 අංක 364 දරණ පරිඝනක ආශ්‍රිත අපරාධ වැළැක්වීමේ පනත අනුව ක්‍රියාත්මක වීමේ බලය අප සතුව පවතී. මෙම දැනුම්දීම ඔබවෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකා , අදාළ ප්‍රොෆයිලය වහාම අවලංගු කිරීමට කාරුණික වන්න . එසේ නොමැති වුවහොත් උක්ත කරුණ සම්බන්ධව වැඩිදුර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව සලකන්න . යම්හෙයකින් ඔබ විසින් භාවිතා කරනු ලබන මෙමෙ ප්‍රොෆයිලය ව්‍යාජ එකක් නොවන්නේනම්, ඒ පිළිබඳව අප වෙත දනුම් දෙන්න . ඔබගේ අනු අංකය 20100801-2168 ස්තූතියි. පරිඝනක ආශ්‍රිත අපරාධ වැළැක්වීමේ ඒකකය, තොරතුරු තාක්ෂණ අංශය, ශ්‍රීලංකා පොලීසිය.


    Mawa Holman Wela Inne
     
    • Like
    Reactions: kpgunathilaka

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    මොකෝ බන් පුශ්පේ ? මට හිටෙන්නෙ නෑ ඔක පොලීසිය කියලා . අනික උබ වැරද්දක් කරලා නැත්නම් බයවෙන්න ඔනේ නෑනෙ. :)
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mokek hari wihiluwak karanwada koheda nathnam cyber crimes walakweemata nawa kramayakda danne naa
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    Yako Mama Work Kareth TH Eke Ban Eke Ehewu Eke Gov Ekata Baninawada Banz

    hmm ehenam yaluwekge boruwak da danne naaa......

    habai machan phone ussapu scene waladith police karayo yanne na hoyanna ... msg ekak thamai gahanne phon eka bradenna kiyala.. uba tikak hoyala balapan... boho durata boruwak wenna athii... :)