Maggi rella........

May 12, 2010
483
49
0
On a dreamscape
ඔය එකේ නම් මට පේන විදිහට ගැටලුවක් තියෙන්නේ.....අන්තිම Scene එකේ විතරයි. ඔය සංස්කෘතිය කිව්වම.....මොන මගුලටද....සංස්කෘතිය කියන්නේ කියලා අහන එක තමා මෙහේ එවුන්ගේ ඇඟේ Victoria Plant කරලා ගියේ. උඹලා What the f*** කියලා....අහන්නේ ලංකාවේ මිනිස්සු ජීවත් විච්ච ඒ නිදහස් ජීවිත ගැන දෙන්නේ නැති හින්දා. අපේ සංස්කෘතිය තමා රොබට් නොක්ස්ලා ඒ කාලේ ලියලා තියෙන්නේ.

ටිකක් හිතපන් ටොලමි ඇඳපු ලෝක සිතියමේ....ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතානය තිබ්බද... නැ... ඒත් තැප්‍රෝබේන් තියෙනවා.... ඒකයි... අපේ සංස්කෘතිය, රටේ දියුණුව කියන්නේ.

තමන්ගේ දෙමව්පියන්ට සලකන, හැම දෙනාටම උදව් කරගෙන ජීවත් විච්ච.... ඒ දේට තමා ලංකාවේ සංස්කෘතිය කියන්නේ. එහෙම නැතුව මහළු මඩම් ගෙනත්.... පුරෝන එක නෙමේ. මුළු රටම වැරදි පාරේ ගියත්.....තමන් හරි පාරේ යන එකයි වෙන්න ඕනේ. නැතුව Keyboard එකෙන් කරගන්න පුළුවන් උනයි...කියලා... හැම දේම නොදැන විවේචනය කරන එක නෙමෙයි.

I agree with u bro !! We have a gud culture ! traditions and manners ! We being the young genaration are responsible in preserving our great culture ! True thats being spoiled but we should attempt do our level best to do something !
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    dan meke kothaninda sadachare, sanskruthiya winasa wenne kiyapan balanna issellama ? :rofl:

    netuma (anga selaweemen wiwida rataa maweema) aadi kaale weddo pawaa karapu deyak.. ubala dekala nadda weddo unath issara gini male gahagena eke mas pilissenakota eka wate nata nata sathutu una hati :P

    demawupiyo daruwo issara natuwai kiyala eke thiyena weredda mokak da? daruwanta demawpiyan issaraha natanna hodai nam.. demawpiyo daruwo issaraha natana eke kisi wereddak na :D

    hema reddatama sanskruthiya sankruthiya gaana eun aduma gaane sanskruthiya kiyanne mokak da kiyalawath dannawada danne na :rofl:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    Originally Posted by Banned View Post ඔය එකේ නම් මට පේන විදිහට ගැටලුවක් තියෙන්නේ.....අන්තිම Scene එකේ විතරයි. ඔය සංස්කෘතිය කිව්වම.....මොන මගුලටද....සංස්කෘතිය කියන්නේ කියලා අහන එක තමා මෙහේ එවුන්ගේ ඇඟේ Victoria Plant කරලා ගියේ. උඹලා What the f*** කියලා....අහන්නේ ලංකාවේ මිනිස්සු ජීවත් විච්ච ඒ නිදහස් ජීවිත ගැන දෙන්නේ නැති හින්දා. අපේ සංස්කෘතිය තමා රොබට් නොක්ස්ලා ඒ කාලේ ලියලා තියෙන්නේ. ටිකක් හිතපන් ටොලමි ඇඳපු ලෝක සිතියමේ....ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතානය තිබ්බද... නැ... ඒත් තැප්‍රෝබේන් තියෙනවා.... ඒකයි... අපේ සංස්කෘතිය, රටේ දියුණුව කියන්නේ. තමන්ගේ දෙමව්පියන්ට සලකන, හැම දෙනාටම උදව් කරගෙන ජීවත් විච්ච.... ඒ දේට තමා ලංකාවේ සංස්කෘතිය කියන්නේ. එහෙම නැතුව මහළු මඩම් ගෙනත්.... පුරෝන එක නෙමේ. මුළු රටම වැරදි පාරේ ගියත්.....තමන් හරි පාරේ යන එකයි වෙන්න ඕනේ. නැතුව Keyboard එකෙන් කරගන්න පුළුවන් උනයි...කියලා... හැම දේම නොදැන විවේචනය කරන එක නෙමෙයි.
    machan robart nocks gee kaalee nemei den.. anika robert noks kiwwee apee minissungee honda kama gena misak sanskruhiya gena nemei... tolami apee rate map eka endee unta apee rata allagaththoth thiyana waasiya pennanna,.. eeta amatharawa apee ratee resources thibuna nisaa eewaa ganna plan leesiwenna.. hithalaa balapan umba oya nam karapu ratawal ekka balanakota ada api koheda inne kiyalaa..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මචන් මෙහෙමයි......හොඳ සංස්කෘතියක් තුලින් තමයි....හොඳ මිනිස්සු බිහි වෙන්නේ..... ඒදා.... රා බීපු එකාව මොඩයෙක් කියලා අපේ මිනිස්සු සලකපු එක...නවීන සංස්කෘතියෙන් වීරයෙක් කලා...අන්තිමට...දැන් ආයෙත් මතින් තොර ලොවක් ගැන කතා කරනවා. සංස්කෘතිය කියන්නේ එක වචනයක් උනාට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ ගැන තාම ලොකේ හරියට නිර්වචනයක් වත් නැ.

    ඒදා.... අපේ එ දවස් වල තිබුණු චාරිත්‍ර වාරිත්‍ර වල තිබ්බ ගොඩක් කරුණු තමා අද විදයාවෙන් හොයා ගන්නේ..... සුද්දා ලංකාවට ආපු ගමන් තේරුම් ගත්තු දෙයක් තමයි...රට අල්ලන්න....තුවක්කුවලට බැ...සංස්කෘතියට පහර දෙන්න ඕනේ කියලා...ඕකම තමා IIFA එකෙන් ඉන්දියාවත් ටික ටික කරන්න බලන්නේ. තමන්ගේ දේ මොනවද, කියලා අඳුනන්නේ නැති මිනිස්සු රටක හිටියම, අනිත් උන්ගේ දේ පතුරවන්න ලේසියි.ඒ දේ පතුරගත්තම කැරලි ඇතිවෙන්නේ නැ. නිකම්ම පාලනය කරන්න පුළුවන්. මමත් අපිට මොනවද තියෙන්නේ කියන මතයෙම හිටපු කෙනෙක්, ඒත් පොඩ්ඩක් කියවලා, හොයලා බැලුවම තමා අපි කොච්චර වැරදිද කියලා තේරෙන්නේ.

    කොච්චර ලොකේ දියුණු උනත්.... අයින්ස්ටයින් කියපු මේ දේ අනිවාර්යයෙන්ම වෙයි ඇත්ත කියලා මට හිතෙනවා.

    "තුන්වෙනි ලෝක යුද්දේ කොයි විදිහට වෙයිද කියලා මම දන්නේ නැ. හැබැයි....හතරවෙනි ලෝක යුද්දේ සිද්ද වෙන්නේ....දුනු, ඊතල වලින්"

    BLACK KNIGHT

    Member
    Apr 17, 2008
    1,348
    1
    0
    GEDARA

    magule culture eka thamai:lol::lol:

    ubala oya mahalokuwata ape ape kiyana culture eka ape ekak nemi. oka suddo meheta genaapu Victorian culture eka:lol::lol:

    suddo meka 50's waladi athaariya. dan ape ewun suddantath wadaa suddo wela:lol::lol:
    Umba 50's ganan wala hitiyada nathnam kauru hari kiuwada:lol: Balandako meya danna dewal
     
    Umba hari malli. Mey sanscruthiya kauru dunnath, eka dan thiyena western ekata wada honda nisa, api eka reka ganna ona. Naththnam ape anagatha parapura vinasha wela yana eka walak wanna bae
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Umba hari malli. Mey sanscruthiya kauru dunnath, eka dan thiyena western ekata wada honda nisa, api eka reka ganna ona. Naththnam ape anagatha parapura vinasha wela yana eka walak wanna bae

    අනිවා.....ඔය දේමයි අපේ අද ආගමටත් වෙලා තියෙන්නේ.... පිනක්, දහමක් කරන්න පන්සල්ම යන්න ඕනෙද කියලා...නිදහසට කරුණු හදන්.... කවදාවත් පන්සල් යන්නේ නැ. පන්සල් වලට අන්තිමට දායකයෝ නැති උනාම.... ඒවා වැහිලා යනවා. එතන වෙන ආගමක සිද්දස්ථානයක් හදන්න ගත්තම.... මෙන්න..... කට්ටිය කුලප්පු වෙනවා. අපිම අපේ දේවල් වලට වල කපලා, අන්තිමට අනිත් උන්ට බැන බැන ඉන්නවා. :no:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    BLACK KNIGHT is walking on the street with his girlfriend

    Girlfriend : Hold my hand honey
    BLACK KNIGHT : ok , oh no our culture.. its not good for our culture.. get your hands off me u devil women...
    Girfriend : #@$#@$

    Banned : I dont believe sex before marriage
    His Girlfriend : honey , im pregnant
    Banned : $%#@%
     
    Ymate

    Member
    May 5, 2010
    935
    177
    0

    magule culture eka thamai:lol::lol:

    ubala oya mahalokuwata ape ape kiyana culture eka ape ekak nemi. oka suddo meheta genaapu Victorian culture eka:lol::lol:

    suddo meka 50's waladi athaariya. dan ape ewun suddantath wadaa suddo wela:lol::lol:

    :confused::confused::confused::confused::confused::confused:
    33495_144238968931162_100000351790160_289383_3078472_n.jpg
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    BLACK KNIGHT is walking on the street with his girlfriend

    Girlfriend : Hold my hand honey
    BLACK KNIGHT : ok , oh no our culture.. its not good for our culture.. get your hands off me u devil women...
    Girfriend : #@$#@$

    Banned : I dont believe sex before marriage
    His Girlfriend : honey , im pregnant
    Banned : $%#@%

    :dull::dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    BLACK KNIGHT is walking on the street with his girlfriend

    Girlfriend : Hold my hand honey
    BLACK KNIGHT : ok , oh no our culture.. its not good for our culture.. get your hands off me u devil women...
    Girfriend : #@$#@$

    Banned : I dont believe sex before marriage
    His Girlfriend : honey , im pregnant
    Banned : $%#@%

    :lol::lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    BLACK KNIGHT is walking on the street with his girlfriend

    Girlfriend : Hold my hand honey
    BLACK KNIGHT : ok , oh no our culture.. its not good for our culture.. get your hands off me u devil women...
    Girfriend : #@$#@$

    Banned : I dont believe sex before marriage
    His Girlfriend : honey , im pregnant
    Banned : $%#@%
    :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: